ᏟᎻᎪᏢͲᎬᎡ 41

3.6K 431 350
                                    

.
.
.
.
.
.
.
.
.
.
.
.
______________________________________

WARNING 🔞🔞

THIS CHAPTER INCLUDES YOONMINSEOK 🔞+ OR 21+....

READ AT YOUR OWN RISK 😌🔞

ඒත් චූටි අය කියවලා මගෙන් ප්‍රශ්න අහන්න නම් එන්න එපා.. ඒ අය මේ CHAPTER එක skip කරලා next එකේ ඉදන් කියවන්න පුලුවන්....

______________________________________

.
.
.
.

කිසිම කෙනෙක් කිසිම කතාවක් නොකර හවස හතරට ලං වෙද්දි වගේ ගෙදරට ආවාම ජිනා නම් මොකුත් නොකියා කාර් එකෙන් බැහැලා ගෙදර ගියා....

හොබා මගේ දිහා බලලා එයාගේ තුරුලේ නිදන් ඉන්න තාර පැටියාව seat එකට හේත්තු කරලා කාර් එකෙන් බැහැලා හයියෙන් දොරත් වහගෙන ගියා....

යකෝ එතකොට මේ තාර පැටියාව උස්සන් යන්න ඕනේ මංද...?!
මේ බේසිකයාත් නම්...

මං හොබා යන දිහා driving seat එකේ ඉදන් කණ්නාඩියෙන් බලන් ඉද්දී,

"ස්- සුගා හයුන්ග්...."

ජිමිනා sleepy voice එකෙන් මිමිනුවා....

"ඒ පාර උබට මොකක්ද ජිමින් ඕනේ..."

මං පිටිපස්සේ seat එක දිහා බලාගෙන ඉද්දීම, ජිමින් ඇස් දෙකත් බාගෙට වහගෙන seat එකට හේත්තු වෙලා මං දිහා බලාගෙන,

"මා...ව උස්සන් යන්නකෝ...."

අත් දෙකත් මගේ දිහාට දික් කරගෙන හරිම හුරතල් විදිහට මට කියලා කට ඇරලා ලොකු ඈනුමකුත් යැව්වා...

ඒ මුහුන, ඒ හැසිරීම හරිම හුරතල්.... මං හිනා උනත් ආයේ හොබා ගැන මතක් උන හින්දා,

"අනේ මේ වරෙන් සෙද්ද...
උබත් මෙතන විකාර කරලා මාව යකා අවුස්සගන්නේ නැතුව..."

මං කිව්වේ හොබා එක්ක ටිකක් කේන්තියෙන් උනත්,

"අනේ අනේ...
හයුන්ගී නෑ නේ අප්පා උස්සන්නකෝ...."

අපෝ මුන් උත් මාර වදයක් දෙන්නේ... ඒත් ඒ හුරතල් මුහුන බලන් බෑ කියන්නත් බැරි හින්දා මං කාර් එකෙන් බැස්සේ හොබාට දෙවෙනි නොවෙන්න හයියෙන් දොරත් වහගෙන...

ඒත් එක්කම පිටිපස්සේ දොර ඇරලා තාර පැටියාව අත් අතරට අරගත්තේ ගේ ඇතුලට යන්න...

ᕼᗴY Տᗴ᙭Y___ シ︎___Where stories live. Discover now