ᏟᎻᎪᏢͲᎬᎡ 37

3.7K 421 94
                                    

.
.
.
.
.
.
.
.
.
.

Tae :"හෙමින් බබා..."

ටේ ජන්කුක්ගේ hoodie එක ඇතුලට අත දාලා පපුව අත ගහන ගමන් කිව්වා...

ජන්කුක් ටිකක් වේගෙන් හුස්ම ගන්න ගමන් ටේ දිහා බලාගෙන හිනා වෙවී සංසුන් වෙන්න බැලුවා....

ටිකකින්,

Jungkook :"ඔයා ඒක කිව්වා රෝසමල...
මට සතුටුයි... කියාගන්න බැරි තරම් සතුටුයි....."

ජන්කුක් ටේගේ උකුලේ ඉදන්ම බෙල්ලේ වටේ අත් තදකරගෙන කිව්වේ ටේ ලග හුරතලෙන් හිනා වෙවී...

ජන්කුක්ට අද කියාගන්න බැරි සතුටක් තිබ්බේ... දවසක් ජන්කුක් හිතුවේ 'ටේ කවදාවත් එයාව boyfriend කෙනෙක් විදිහට නොපිලිගනී, ඉස්සර යුනී එකේ කොච්චර rumors ගියාත් ටේගෙන් කිසිම විදිහකින් එයාගේ සම්බන්දේ එලි කලේ නැති උනාමත් හිතුවේ ටේ ඒක කියනවාට අකැමැති කියලා... ඒත් අද ටේ කිව්වා..
ජන්කුක්ට කියාගන්න බැරි සතුටක් තිබ්බේ....

Tae :"ඔයා වෙනුවෙන් ඕන දෙයක් බබා...."

ටේත් හිනා වෙවී කියද්දී, ජන්කුක් හෙමින් ටේගේ තොල් වලට නැඹුරු උනේ හාදුවක් බලාපොරොත්තුවෙන්.. ටේත් ඒකට හරියන්නම ජන්කුක්ගේ බෙල්ල පිටිපස්සේ අතක් තියලා සිනිදුවට අතගහන ගමන් හෙමින් ජන්කුක්ගේ තොල් වලට ලං උනා....

"අඩෝ හුකන්නෝඕඕඕඕඕඕඕ"

තමන්ගේ ඉස්සරහෙන් කටහඩක් ඇහෙද්දී කිස් කරන්න අගලක් විතර පරතරේ හිටිය ටේකුක් දෙන්නා ඈත් වෙලා ඉස්සරහා බැලුවා.....

Suga :"හැමදාම අපිට free movie පෙන්නලා...
මාව අවුස්සන්න එපා උට්ටෝ... කරන දෙයක් පැත්තකට ගිහින් කරපන්කෝ...."

සුගා කෑගහගෙන කියද්දී ජන්කුක් ලැජ්ජාවටම ටේගේ බෙල්ලේ මුහුන හංගගත්තා...

Tae :"මොකටද උබ අපේ දිහා බලාගෙන ඉන්නේ...?!
ඔය උබේ එහාපැත්තේ ඉන්නේ උබේ කුමාරයා ඌවත් අරගෙන උබත් පැත්තකට පලයන්..."

ටේ, හොබීව බලන් සුගාට කියද්දී,

Jin :"උබලා හැමෝම පැත්තකට ගියාම මං මෙතන ඕව බලන් ස්වයං වින්දනය කරන්නද...."

ᕼᗴY Տᗴ᙭Y___ シ︎___Where stories live. Discover now