ᑕᕼᗩᑭTᗴᖇ 15

4.1K 506 43
                                    

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

මං කෙලින්ම ආවේ ක්ලබ් එකට.....

ගෙදර ගිහින් පැයක්වත් නෑ ආයේ ක්ලබ් එක අස්සටම ආවා...

නිකන් ඔහේ ගලන් යන ජීවිතයක් වගේ......

කියුට් බෝයි..................

කුකී.............. ඔව් කුකී.... මටත් නොදැනිම මගේ තොල් අතරින් මං මුමුනුවා...........

එයා....... එයාගැන කියන්න මට තේරෙන්නේ නෑ.... මගේ සතුට වෙනුවෙන් එයාගේ හැමදේම දෙනවා.....

කවදාවත් මෙහෙම කෙනෙක් ගැන හිතුවේ නෑ..... එත්...... කියුට් බෝයි ගැන නොහිතා බෑ කියලා මට තේරෙනවා......

මං ක්ලබ් එකේ බාර් එකේ ඉදන් මං මටම දොඩවන් හිටියා... ඔව් දැන් පැයකට ඉස්සෙල්ලා බිව්ව ඒවා වල මත් ගතිය අඩු නෑ... තවත් මත් වෙන්න මට ඕන උනා......

ඒත්,

Suga calling 📲

අයිශ් මූට මේ වෙලාවෙම කෝල් කරන්න ඕන උනාද... මට මත් වෙන්න ඕනේ මේ හැමදෙයක්ම නැත්තටම මගේ ඇස් වලට නොපෙනෙන විදිහට මත් වෙන්න ඕනේ........

මං ෆෝන් එක ආන්සවර් කලා....

Suga :"කොහෙද කැ%&& ඉන්නේ ආ... ගෙදර ඇව්ත් ආයේ නැහෙන්න ගියාද... වරෙන් මේ දැම්මම... හෙට කොලෙජ් යන්න ඕනේ බල්ලෝ......."

"ඉවරද හුකන්නා......"

මං කිව්වේ මං ගැන හොදටම දන්න මූම ඇයි මේ අද මෙහෙම හැසිරෙන්නේ කියලා.....

Suga :"ඉවර නෑ වරෙන් ගෙදර... මට නිදහසේ නින්දක් නෑ මේ හුකන්නා එක්ක.... වරෙන් මේ දැන්මම....."

"බෑ මං පාන්දර එන්නම්...."

Suga :" මේ පාන්දර තමයි උත්තෝ...."

"එන්නම්......" කියලා මං ෆෝන් එක තිබ්බා....

මූ වෙනදා නැතුව මට අල්ලන් කෑ ගහනවා....

ආහ්..... එක රැයක් ආයේ මට කියුට් බෝයිගේ උණුහුම විදින්න තිබ්බා නම්........

මට එයාව ඕනේ......

ඒත්..... ඒත් අර කාලකන්නි ජිමිනා.... ශික්......

මගේ නිදහස නැති කලා........

ඒත් ඇයි මට මෙච්චර කියුට් බෝයිවම ඕන වෙන්නේ....

ᕼᗴY Տᗴ᙭Y___ シ︎___Where stories live. Discover now