ᑕᕼᗩᑭTᗴᖇ 04

4.6K 565 34
                                    

.
.
.
.
.
.
.
.
.
.
Author pov

පහලට ආපු සුගා හොබි,

Suga :"ටේයා........"

ටේ එකපාරටම සුගා දිහා බැලුවා.....

Tae :"ආ ටේයාද.... උබලා මොන මගුලක්ද කරේ කියපල්ලා ඉස්සෙල්ලාම..........."

ටේ සුගාට මාරාන්තික බැල්මක් දැම්මා.......

හොබි අමාරුවෙන් වගේ කෑම මේසෙන් ඉදගත්තා....

Jin :"ඔය කරලා තියෙන්නේ වැඩක්..."

හොබිව ටේට පෙන්නන ගමන් ජින් කිව්වා.....

Suga :"අනේ මේ ජීනා... උබ දැක්කා නේ... ඒක මූටත් කියපන්..."

කියලා සුගා හොබිගේ එහා පැත්තෙන් ඉදගත්තා....

Tae :"කියන්න ඕනේ නෑ මං දන්නවා..."

Suga :"එහෙනම් අහන්නේ ඇයි??"

Jin :"යා ඕක අපේ ගේ අස්සේ විතරයි නැතුව තිබ්බේ... ඒකත් අපි හතර දෙනා විතර විතරයි... මූ ඒකත් කලා නේ හොබා එක්ක...."

Tae :"හරි හරි ජීනෝ... නවත්තහන් උන්ගේ ආසාව නේ..."

ටේ හිනා වෙවී සුගාටයි හොබීටයි ඇහැක් ගාලා කිව්වා....

Suga :"ඒක නේ බං...."

ටේ ඒත් එක්කම ඉන්න තැනින් නැගිටලා හොබි ගාවට ගිහින්,

Tae :"උබේ ඇගේ පාර්ට් එහෙම හොදට තියෙනවා නේ බං...."

හොබීගේ ඇග දිහා බලන ගමන් ටේ කිව්වා....

Hobi :"උබ හිතන්නේ මේ මාව මූ අමුපිටින් කෑවා කියලාද බල්ලෝ..."

Jin :"කන්න තව දේවල් ඉතුරුද දන්නේත් නෑ...."

Suga :"ආ කෙනෙක්ගේ ෆර්ස් ටයිම් හින්දා ටිකක් හෙමින් බලලා වැඩේ දුන්නේ....."

සුගා හොබීව බලන් කිව්වම, හොබි සුගාට ඔරවන්න ගත්‍තා

Tae :"මොකක් මේ හොබාගේ...."

ටේ ඇස් ලොකු කරන් ඇහුවා....

Hobi :"ඔව් ඔව් මගේ ෆර්ස් ටයිම් බොටම් වෙච්ච...."

Jin :"ආහ් ඒක මිසක්... උබලා තුන්දෙනා ඉතින් ටොප් වෙලා නේ පුරුදු...."

ᕼᗴY Տᗴ᙭Y___ シ︎___Where stories live. Discover now