ᑕᕼᗩᑭTᗴᖇ 20

3.4K 531 71
                                    

.
.
.
.
.
.
.
.
.

Jungkook pov

මායි ජිමිනයි, යොන්ජුන් උයි ලෙක්චර් හෝල් එකෙන් එලියට ආවේ cafeteria එකට යන්න ඒත් එලියේ කතා උන දේවල් එක්ක මට මේ ලමයිව නම් අප්පිරිය උනා....

ටේහයුන්ග් හින්දා මගෙත් එක්ක පුදුම තරහාකින් මෙයාලා ඉන්නේ කියලා මට තේරුනා....

ඒත් අනුන්නේ කැමත්තවල් අකැමැත්තවල්, ගන්න තීරණ මෙයාලාට ඇයි දන්නේ නෑ මෙච්චර රිදෙන්නේ.....

එයාලා කතා උනා bullying කරන්න... හ්ම් මට ඇහුනත් නොඇහුනා වගේ හිටියා...

ඒත් ජිමින් නම් බය උනාද කොහෙද මාවත් ඇදන් cafeteria එකට යන්න ගත්තා......
.
.
.
.

After some second

"ජිමිනා හිටපන්කෝ බං ටිකක් මෙච්චර වේගෙන් යන්න ඕනෙද..."

"මට බෑ උබ එක එකාගෙන් ගුටි කනවා බලන් ඉන්න... හයුන්ග්ලා ඉන්න තැනට ඉක්මනට ගියොත් අපිට බේරෙන්න පුලුවන්..."

ජිමින් කලබලෙන් කියන් ගියා...

ඔව් මං දන්නවා ඌ පොඩ්ඩක්වත් කැමති නෑ මට තුවාල වෙනවාට....

ඒත් යොන්ජුන්........!!!!

මා එක්ක ඉන්න හින්දා මෙයාටත් එයාලා කරදර කරයිද.....!?

පව් ඒ අසරණයා.... එහෙම මොකුත් නොවෙන්න නම් ජිමිනා කියනවා වගේ අපි හයුන්ග්ලා එක්ක ඉන්න ඕනේ...
විශේෂයෙන් මං.....!

මං ඉක්මනට ඉක්මනට ඇවිදන් ගියේ කවුරු කොහෙන් හරි මොනා කරයිද කියලා දන්නේ නැති හින්දා......

ඒත්..............!!!!????

එකපාරටම කොහෙන්දෝ මගේ ඔලුවට වතුර බාල්දියක් හැලුනේ හිතන්නවත් කාලය නොදීමයි.....

'ඕහ්..! ඕහ් සෙක්සී.... ඔයා නේ ටේහයුන්ග් එක්ක ඩේට් කරනවා කිව්වේ..."

හතර පස් දෙනෙක් අතේ වතුර, පිටි, කේක්, බිත්තර අතේ තියන් ආවා....

"අනේ හයුන්.....ග් ඒ.....ඒ එයා නෙමෙයි....."

ජිමින් ගොත ගගහා කියන්න ගත්තා.....

මං උන්ගේ දිහාවත් බලන්න මහන්සි නොවී....

"යොන්ජුන් යන්න ඔයා....."

"ඒ....ත්.... ජ---"

"යන්න නේ කියන්නේ ආ... යනවා....මං මේක බලාගන්නම්..."

ᕼᗴY Տᗴ᙭Y___ シ︎___Where stories live. Discover now