ᑕᕼᗩᑭTᗴT 16

3.9K 539 88
                                    

.
.
.
.
.
.
.
.
.
.
.
.
.

Jungkook pov

හ්ම් හැමදේම කාර් එක ඇතුලෙම කරා...

ඒත් දැන් ගෙදර යන්න ඕනේ....

ඒත් කොහොමද??

මගේ ඇගම රිදෙනවා... ඒ මදිවට මං දන්නවා දැන් මං faint වෙයි කියලා...

මං හිත හිතම ඇදුම් ඇදගත්තා....

ටේ කට කලේ නිරුවතින්ම කාර් එකේ එහා කොනට ගුලි වෙලා මං දිහා බලන් හිටපු එක....

අයිශ් දැන් ඇදුම් අන්දන්නත් වෙන්න මටද....

"ටේ කෝ ඇදගන්න යන් අපි...."

මං කිව්වේ එයාගේ ඇදුම් එකින් එක අතට ගන්න ගමන්..

ඒත් ඒවා තෙතයි... සීතලයි ත් එක්ක....

මෙයාට ඒවා අන්දන්න බැරි හින්දා මං ටිකක් කල්පනා කලා මොනාද කරන්න ඕනේ කියලා.....

"නිදාගමූ........"

මොකක්.... මේකා හොද සිහියෙන් නෙමෙයිත් එක්ක ඉන්නේ මෙතන මං ගෙදර එක්ක යන්න ක්‍රමයක් හොයනවා ඒත් මෙයා නිදාගමුලූ....

"පිස්සු කියවන්න එපා ටේ අපි යන්න ඕනේ...."
මං ටිකක් එයාව බලලා එරෙව්වා....

"බෑ......."

එහෙම කියලා එයා මගේ පපුව උඩ ඔලුවත් තියන් මාව තදින් බදාගෙන මට තුරුල් උනා....

මෙයාත් නම් බිව්ව වෙලට කරන්නේ මොකක්ද කියලා සිහියෙවත් නෑ....

අනික නිරුවත් ඇඟත් එක්ක මෙහෙම මට ඇලිලා.....

"ටේ........"

"හ්ම්......"

"අපි යන්න ඕනේ........"

"මට මෙහෙම ඉන්න ඕනේ....."

එයා තවත් මගේ පපුවට ඔලුව තදකරගන්න ගමන් කීව්වා....

මේකා නම් බබෙක්... බිව්ව වෙලාවට විතරක්........ ඒත් මේ ටේහයුන්ග් නම් හොදට රෝසමල කියන නමට ගැලපෙනවා කියලා මට හිතුනා.. ඒත් එක්කම මං කට කොනින් ලාවට හිනා වෙලා..

"අහන්න මැණික.... සුගා හයුන්ග් අපිව හොයනවා ඇති... ඒ නැතුව ජිමි____"

ᕼᗴY Տᗴ᙭Y___ シ︎___Where stories live. Discover now