ᑕᕼᗩᑭTᗴᖇ 02

4.3K 593 124
                                    

.
.
.
.
.
.
.
.
.
.
.

අද යුනිවසිටි එකේ first දවස් හින්දා මායි ජිමිනියි හිටියේ ටිකක් කලබලෙන්.. අපිට මේ තැන අලුත් ඒ උනාට මේ තැන හුරු කරගන්න ඕන හින්දා අපි දෙන්නම කැන්ටීන් එක පැත්තට ගියා....

මං යද්දිත් හිතන් ගියේ මගේ සෝස මල ගැන... එයා මාව දන්නේ නෑ තමයි ඒ උනාට එයා මගේ ක්‍රශ් එක කියලා මං හොදයාකාරවම දන්නවා....

අද දවසට ආයේ එයාව දකින්න ලැබෙනවා නම් කියලාත් මං හිතින් ප්‍රාර්ථනා කලා....

Jimin :"ජන්කුකා... මේ මෙහේ රැග් සීන් එහෙම ඇති නේ බං.. අපි අලුත් නේ...."

Jungkook :"මං හිතන්නේ තියෙයි... මොකද අලුත් ලමයිව කවුද බං රැග් නොකර ඉන්නේ..."

Jimin :"බලමු නේ බං...."

ජිමින් ටිකක් ඒක කිව්වේ දුකෙන් වගේ... ඇයි නම් මූට කොච්චර සල්ලි තිබුනත් මූ හරි බයයි අනිත් අයට....

ඔහොම ඔහොම ජිමිනියි මායි කතා කරන් ඉද්දිම,

"හ්ම් ඔය ලමයි ඔක්කොටම හයුන්ග්ලා ග්‍රවුන් එකට එන්න කිව්වා...."

කියලා කොල්ලෙක් ඇවිත් කියලා දිව්වා......

හරි රැග් එකක්මයි කියලා කන්ෆෝම් කරගත්තු මං ජිමින්වත් ඇදන් ග්‍රවුන්ඩ් එක දිහාට ගියේ කවුද එතන ඉන්නේ කියලා බලන්නත් එක්කමයි.....

හරියටම හරි ඒ මගේ රෝස මලයි එයාගේ යහලුවොයි....

එයාලා ඉන්නෙත් දහයකට ගහන්න වගේ කියලා දැක්ක ගමන් කියන්න පුලුවන්... ඒ වගේම ආඩම්බර පාට මුහුන පුරාවටම දිවිලා තිබ්බා.....

ඕන දෙයක් වෙච්චාවේ කියලා අපි දෙන්නම ලමයි ඉන්න තැනින් හිටගත්තා.......
.
.
.
.
.
.
.
.
.
.

Author pov

ජන්කුක් , ජිමින් දෙන්නම ඇවිත් ගානට හිට ගන්නවත් එක්කම,

පැත්තකින් කොල්ලො දෙන්නෙක් ටයිටැනික් එකේ පෝස්ට් එක කරන්නත්.... හතර පස් දෙනෙක්ට මූන් වෝක් කරන්නත්... රූම් මේට්ස්ලා හතර දෙනෙකුට කොස්සක් තියන් ඩාන්ස් කරන්නත් කියලා තිබුනා...

ᕼᗴY Տᗴ᙭Y___ シ︎___Where stories live. Discover now