ᑕᕼᗩᑭTᗴᖇ 24

3.7K 533 297
                                    

.
.
.
.
.
.
.
.
.
.
.
ටේකුක් දෙන්නා ආදරේ කියාගන්න අතරේ එතන හිටිය හැමකෙනාම මේ දිහා බලන් හිටියා....

විශේෂයෙන් mr.kim මේකට ගොඩාක් සතුටු උනේ එයාගේ පුතා වෙච්ච ටේහයුන්ග්ට, ජන්කුක්ව බන්දලා දෙන්න ඕන කියන සිතුවිල්ල හිතේ තිබ්බ හින්දා...

ගෙදර සාලේ මැද බිම නිදන් බදාගෙන ඉන්න දෙන්නා දිහා බලන් ගොඩාක් ඇස් යොමු වෙලා තිබ්බත් ජන්කුක්ගේ පස්සටත් සමහරක් ඇස් යොමුවෙලා තිබ්බේ 'මේ පොඩි එකාට ලැජ්ජාවක් නෑ' කියලා හිතාගෙනමයි...,

ඒත් එක්කම සුගා,

Suga :"අනේ පර බල්ලෝ නැගිටපන්.... මෙතන ඉන්නේ කවුද කියලාවත් පේන්නේ නැති විදිහට මුන් අන්ධ වෙලා නේ..."

සුගා ටේගේ කකුල් වලට පයින් ගහන ගමන් කිව්වා...

Jimin :"බල්ලෝ කුකී උබේ පස්ස එලියේ....."

ජිමින් කෑගැහුවා..... ජිමින් එහෙම කියනවා ඇහෙනවත් එක්කම ටේ,

Tae :"මගේ කොල්ලාගේ හා පස්ස කවුරුත් බලන්න ඕනිනෑ...." කියලා කුකීගේ ටීශර්ට් එක පහලට ඇදලා දැම්මා....

Suga :"බලන්න ඕනේ නැතුව ඇති රෙත් උබේ කොල්ලා ඒක ප්‍රදර්ශනය කරන් ඉදලා විනාඩි 5කටත් වැඩී....."

Tae :"හා බැලුවා නම් කට වහගෙන හිටන් කියවන්නේ නැතුව...."

ටේ ජන්කුක්ව බදාගෙනම සුගා එක්ක එකට එක කියන් යද්දි ජිමින්,

Jimin :"අනේ මේ නැගිටන්...."

ජන්කුක්ගේ පස්සට එකක් පයින් ගහන ගමන් කිව්වා.....

Jungkook :"අනේ......... ටේ....."

ටේගේ ඇග උඩ ඉදන්ම ජන්කුක් මිමිනුවේ ටේගේ ඇග උඩින් නැගිටින්න අකැමැත්තෙන්....

Tae :"ඔයා ඔහොම ඉන්න මැණික..."

ජන්කුක්ට හරියන්න ටේත්, ජන්කුක්ගේ ඔලුව අතගහන ගමන් කිව්වා......

Mr.jung :"එහෙනම් මචන් කිම් ලගදිම මගුල් දෙකක්ම ගන්න පුලුවන් වෙයි නේ...."

Mr.kim හිනා උනා.......

හැබැයි ඒකට නම් ජිමින්, සුගා, හොබී තුන්දෙනාගෙම මුහුන මැලවිලා යන හැටි කාටවත් පෙනුනේ නෑ.....

ᕼᗴY Տᗴ᙭Y___ シ︎___Where stories live. Discover now