ᏟᎻᎪᏢͲᎬᎡ 49...

2.1K 371 53
                                    

.
.
.
.
.
.
.
.
.
.

Author pov

"ටේයා....
කුකී කෝ...?!"

සුගා, ටේ එක්ක drinks අරගන්න හොබී තමන්ගේ families දිහාට ටිකක් අවධානය යොමු කරගෙන ඉද්දී ජන්කුක් එතන නෑ කියන එක දැක්ක හොබී ඇහුවා.....

Tae :"ඔම්මා එක්ක හිටියේ...."

ටේ ඒක ගානක් නොගෙන කිව්වාත් හොබී ආයේ ඇස් දෙක යොමු කරලා අවධානෙන් බැලුවා....

Suga :"ශුවර්ද ඔම්මා එක්ක තමයි හිටියේ කියලා...
බලපන් ටිකක් එහේ පැත්තේ..."

හොබීට අවධානේ දීගෙන සුගාත් එහේ පැත්තේ බලද්දියි දැක්කේ ජන්කුක් එතන නෑ කියලා...

සුගා, හොබී දෙන්නාම වගේ ජන්කුක් එතන නෑ කියන් තමන්ගේ families දිහායි ටේ දිහායි බලන් ඉන්න හින්දා ටේ එහේ පැත්තේ හැරිලා තමන්ගේ කියුට් බෝයිව හෙව්වා....

නමුත් එතන ජන්කුක් නෑ කියලා පෙනෙද්දී නම් එයාගේ හදවත වේගෙන් ගැහෙන්න ගත්තා.....

ඉක්මනට එතනින් නැගිට්ට ටේ තමන්ගේ ඔම්මා අප්පා දෙන්නාම ගාවට ගියේ සුගා හොබී දෙන්නාත් පස්සෙන් එද්දිමයි......

Tae :"ඔම්මා කෝ බබා...?!"

කෙලින්ම තමන්ගේ ඔම්මා ගාවට ගිය ටේ මිසිස්.කිම්ට ටිකක් රවන ගමන් ඇහුවා....

Mrs.kim :"මොකක්..?!
මගෙන් අහන්නේ මොකද...?!
ඔයාගේ යහළුවෙක් ඇවිත් එක්කන් ගියේ ඔයා එක්කන් යන්න කිව්වා කියලාමයි...."

Tae :"මගේ යහලුවෙක්...?!
මොන එකාද ඔම්මා...?! මොන එකාද කියන්න..."

ටේ කෑගහලා ඇහුවේ ඇස් වල කේන්තිය පෙන්නන ගමන්.. මිසිස්.කිම්ට ටේ දිහා බලන් හිටියේ මූට මොන යකෙක් එකපාරටම වැහුනාද කියලා හිතන්....

Mr.kim :"මොකද ටේ මේ...?!"

Tae :"ම්- මගේ බබා..."

ටේ එච්චරයි කිව්වේ එයාට ඊට වඩා කතා කරන්නත් වචන පිට නොව්නේ එයාගේ කියුට් බෝයිට මොකක්ම හරි වෙයිදෝ කියන බය එයාට ඇති උන හින්දා....

Hobi :"ඔම්මා කියන්නකෝ කවුද එක්කන් ගියේ එයාව...?!"

ටේගේ හැසිරීම තේරුම් ගත්ත හොබී, ටේගේ කරට අතකුත් දාන ගමන් ඇහුවා....

ᕼᗴY Տᗴ᙭Y___ シ︎___Where stories live. Discover now