ᏟᎻᎪᏢͲᎬᎡ 60

2.2K 337 146
                                    

.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"සුගෝ~"

සුගා barrier එක උඩ ඉදගෙන ඉද්දීම කෙනෙක් සුගාගේ ඉස්සරහා කාර් එකක් ගෙනත් නවත්තලා,

කාර් එකේ වින්ඩෝ එකත් පහත් කරලා එක දිගට අර ඇක්සිඩට් උන තැනට අවධානේ දීගෙන ඉන්න සුගාට කතා කරාම, සුගා එකපාරටම එහේ පැත්තේ බැලුවා.....

"මොනාද යකෝ ඔතන ඉදගෙන කරන්නේ...
වරෙන් වරෙන් යන්න..."

"ආහ්~
කායියා....."

සුගා ඒ barrier එක උඩ ඉදන් ඉන්න හින්දා එහෙම්මම පහලට පැනලා කායිගේ කාර් එක ගාවට ගියා......

Kai :"මොකද හුට්ටෝ පාර මැද ඉදගෙන කරන්නේ...?!"

suga"හොබාව මතක් ආවා මට..."

සුගා දුක් මුසු හඩකින් කියද්දී,

Kai :"වරෙන් අපේ ප්ලේස් එකට ගිහින් ටිකක් රිලෑක්ස් වෙමූ..."

කායි එහෙම යෝජනාවක් කරද්දී, සුගා කැමති වෙලා කාර් එකට නැග්ගේ හොබී ඇක්සිඩට් උන තැනත් ආයේ ආයේ හැරිලා බලන්මයි......

සුගා කාර් එකට නැග්ගාත් කිසිම කතාවක් නෑ.. මොකද එයාගේ හොබී එයාට අන්තිමට එකතු කරලා ගියේ ලොකු දුකක් එක්ක පසුතැවීමක් විතරයි....
.
.
.

Suga :"හො- හොබා අන්තිමට එන්න ඇත්තේ උබව බ්- බලන්න නේද...?!"

සුගා පාර දිහා බලන් කායිගෙන් අහද්දී, කායි මතක් කලේ සුගාගේ ප්‍රෑන්ක් එක ගැන හොබී දැනගත්තු විදිහ ගැන...

ඒ ගැන සුගාට කියන්න කායි හිතුවාත්, හැමදේම කායිගේ ඒ පාලුවට ගිය බිල්ඩින්ග් ගිහාම කියනවා කියලා කායි හිතාගත්තා......

ඒ එක්කම වගේ විනාඩි පහක් නෑ කායි සුගා එක්කම තමන්ගේ තැනට ආවාත්, තව වෙනතුරු කායි කිසිම දෙයක් කිව්වේ නෑ.....

Kang :"අඩෝ සුගා...
වරෙන් වරෙන්...."

සුගා එනවා දැක්ක හින්දා කන්ග් දුවන් ඇවිත් සුගාව පිළිගත්තේ සුගාගේ බඩටද අතින් පහරක් ගහන ගමන්....

වෙනදා නම් මේ වෙලාවට සුගාගෙන් කන්ග් හොද පරුෂ වචන ටිකක් අහගන්න පුලුවන් උනාට, අද සුගා එහෙම්පිටින්ම සයිලන්ට් වෙලා ගිහින්......

ᕼᗴY Տᗴ᙭Y___ シ︎___Where stories live. Discover now