ᑕᕼᗩᑭᎢᗴᖇ 31

2.9K 493 243
                                    

.
.
.
.
.
.
.
.
.
.

Suga '"මේ හොබා කෝ උබේ නැට්ට....."

සුගා හොබීගේ කරට අතක් දාගෙන main hall එකේ back stage එකට යනගමන් ඇහුවා.....

Hobi :"මොකද දැන් ඌ ගැන අහන්නේ...!?"

Suga :"මොකද මගේ එකාව කුදලන්‍ යන්න එකෙක් ඇවිත් නේ ඒකයි...."

සුගා මුහුනත් ඇඹුල් කරගෙන කිව්වා...

Hobi :"සුගා........ උබට ආයේ ආයේ කියන්න තියන්න එපා... උබටත් මාව අයිති කියන එක...."

Suga :"අනේ මේ නවත්තපන් ඔය චාටු කතා... මට අහලා අහලා එපා වෙලා.... දැන් ඔය පැටියා පැටියා ගගා එකෙක් පස්සේ යනවා වගේ මගේ පස්සෙන් තමා එන්න එකෙක් නැත්තේ....."

සුගා අහක බලන් කිව්වාම,

Hobi :"පැටියෝ........"

සුගාගේ මුහුන බලන් හොබී කියද්දී,

Suga :"ඔන්න හෙනහුරු තාරාපැටියා ආවාද..."

සුගා හොබීගේ දිහා බලන්නේ නැතුවම කියලා හොබීගේ උරහිසෙන් අත අහකට අරන් ඉස්සරහට ගියත්,

Hobi :"පැටියෝ........! ඔහොම යන්න ඕනේ නෑ නේ බේස පැටියෝ..."

'දැන් කවුද මෙතන ගස්සගෙන යන්නේ....!? මං මිසක් අරූ නෙමෙයිනේ.....!? එතකොට මූ බේස පැටියා කිව්වේ මටද..?'

සුගා පිටිපස්ස හැරුනා.... එතකොටයි දැක්කේ හිනා වෙවී එක තැන හිටන්,

Hobi :"පැටියෝ.......! පැටියෝ.....! පැටියෝ......! පැටියෝ.......! මගේ බේස පැටියෝ....! පැටියෝ......! පැටියෝ.......! බේස පැටියෝ....!"

මන්තරයක් වගේ සුගාව බලන් හොබී මුමුනන්න ගත්තා.....

Suga :"ආ උබට මං බේස පැටියාද උ---"

සුගා කියන් ආපු දේ කියන්න නොදීම එක්කෙනෙක් සුගාගේ ඇගේ වැදිලා පෙරලිලා බිමට වැටුනා...... සුගාත් ඒකට නොදැවෙනි වෙන්න බිම පතබෑවිලා.......

ඒ වැටුන කෙනාගේ අතේ තියෙපු phone එක ගිහින් හොබීගේ කකුලේ පාමුලට වැටුනත් එක්කම ඒකේ screen එකේ තියෙන photo එකත් හොබී හොදට ඇස් යොමුකරන් බලන් හිටියා....

ඒකට සුගා,

"පො### උ## වේ## බල්ලෝ... බලාගෙන යන්න බැරිද හුකන්නෝ.....

ᕼᗴY Տᗴ᙭Y___ シ︎___Where stories live. Discover now