ᑕᕼᗩᑭᎢᗴᖇ 32

3.2K 491 341
                                    

.
.
.
.
.
.
.
.
.
.

Suga :"මොකක්ද බං කරන්නේ අපි....!?"

Hobi :"මේකයි ප්ලෑන් එක...."

සුගා අහද්දී හොබී ප්ලෑන් එක කියන්න ගත්තා.....

Suga :"එල............"

සුගා එහෙම කියලා ඉස්සරහාට යන්න යද්දී හොබී අතින් ඇදලා සුගාව බදාගත්තා..

Suga :"මොකද හොබා මේ...."

Hobi :"පොඩි වෙලාවක් මෙහෙම හිටපන්...."

සුගාව තදකරලා බදාගන්න ගමන් හොබී කිව්වා.....

Suga :"තව පොඩ්ඩක්........"

සුගා එහෙම කියද්දී තව ටිකක් හොබී තද කරලා බදාගත්තා.....

Suga :"තව... මාව චප්ප වෙන තරමට.... ආහ්... තව..... හොබා......"

සුගා එහෙම කියන්න කියන්න හොබී තව තවත් සුගාව තමන්ගේ ඇගට තදකරගත්තා.....

සුගා ඒත් එක්කම හොබීගේ පිට දිගේ hoodie එක ඇතුලේ තමන්ගේ ඇගිලි වලින් රටා අදින්න ගත්තා.....

Hobi :"සුගා...........!"

Suga :"අපි දෙන්නා මෙතන ලව් කරන් ඉදලා හරියනවාද හොබා...."

Hobi :"පොඩ්ඩක් ඉන්න දීපන් බේසිකයෝ....."

Suga :"හරි හරි ඉතින් කෑගහන්න ඕනේ නෑ නේ..."

සුගා හොබීගේ බෙල්ල අස්සේ මුහුන හංගන් කිව්වා.....

දෙන්නා එක්ක විනාඩිගානක් backstage එකේ තුරුල් වෙලා හිටියත් ටේ එන්න ඉස්සෙල්ලා කතා උන දේවල් කරන්න ඕන හින්දා හොබී සුගාගෙන් ඈත් උනා....

සුගාත් හොබීගේ hoodie එකෙන් අත එලියට අරන්,

Suga :"යන් නේ දැන්... හරි නේ සාංකාව උට්ටාගේ..."

සුගා එහෙන කියලා ඉස්සරහාට ගියාම හොබී හිනා වෙවී පිටිපස්සෙන් ගියා.....
.
.
.
.
.
.
.
.

Suga :"ඌ කොහෙද හිටියේ හොබා...."

Hobi :"අර පාලුවට ගිය lecture hall එකේ... තාම ඒකෙද දන්නේ නෑ වරෙන් යන්න බලමු...."

හොබී සුගාවත් එක්කගෙන එතනට ගියාම එතන යොන්ජුන් උයි, සෝබින් දෙන්නම හිටියා... ඒක දැක්ක හොබී,

ᕼᗴY Տᗴ᙭Y___ シ︎___Where stories live. Discover now