ᏟᎻᎪᏢͲᎬᎡ 45

2.1K 369 129
                                    

.
.
.
.
.
.
.
.
.
.

Suga pov

මූට මෙච්චරටම තරහා ගන්න මං වැරද්දක් කලෙත් නෑ... ඒත් මගේ එක්ක තියෙන කේන්තියත් එක්ක දැන් කොහේ ගියාදත් මංදා...

ජිමින් යන් කිව්ව හින්දා ඒ තාර පැටියා එක්ක ඉස්සෙල්ලාම මං ගියේ සමර් හවුස් එකට ඒත් ඒකේ ඇතුලේ මොන එකෙක්වත් නෑ ඉන්න servant ඇරෙන්න....

ඊට පස්සේ කෙලින්ම ආවේ car park එකට මෙහේවත් ඉදී කියලා.. ඒත් කාර් පාර්ක් එකේදී නම් හොබා කෙසේවෙතත් හොබාගේ කාර් එකවත් නෑ...

ඒත් එක්කම මං ඒ බේසිකයාට කෝල් කරත් phone එක ආන්සවර් කරන් නෑ... ඊට පස්සේ ජිමිනිගේ එකෙන් ගත්තාම answer කලා මං කියලා දැනගත්තු ගමන් call එක කට් කලා...

"ahhhhhhhaaaa මේ බේසිකයා කොහෙද අප්පා ගියේ...?!"

මං car park එකේ ඉදන් කෑගැහුවේ හොබාට කේන්ති ගියාම කරන දේවල්, කියන දේවල් ගානක් නැති හින්දා....

යන තැනකින් මොනා හරි පන්ඩිතකමක් කරන්න් ගිහින් මොනාම හරි දෙයක් කරගත්තා නම්...

මට බය හිතුනෙ ඒ ගැන.. ඌ කේන්ති ගත්තාම එදා මං ඌ ලග හිටිය හින්දා මට රිද්දුවාත්, අද මං නෑ හොබා ගාව...
ඌටම මොකක්ම හරි කර ගනීද...?!

"සුගා හයුන්ග් කලබල වෙන්න එපා...
හයුන්ගී එයි..."

තාර පැටියා මගේ උරහිසෙන් අල්ලගෙන කිව්වා..

"අයිශ් ජිමිනා ඒ බේසිකයා දුකක් දැනුනාම පාඩුවේ ඉන්න දන්නවා උනාට කේන්ති ආවාම එහෙම නෙමෙයි..."

"මං දන්නවා..."

"දන්නවා දන්නවා තමයි..
මොන විදිහකින් හරි ඌව හොයාගන්න ඕනේ..."

"ම්හ් ඒත් කොහොමද...?!"

මංම දන්නේ නැතුව ඉන්න අස්සේ මූ ආයේ මගෙන්ම ප්‍රශ්න අහනවා...

"වරෙන් යන්න..."

මං ජිමිනාගේ අතිනුත් ඇදන් ගියේ music room එකට....
.
.
.
.

"ටේයා..."

මං music room එකේ දොරත් ඇරන් හදිස්සියෙන් ටේට කතා කරන ගමන් ටේට ලං උනා.....

"ඇයි හුට්ටෝ..."

"හොබාව හොයලා දියන්..."

ᕼᗴY Տᗴ᙭Y___ シ︎___Where stories live. Discover now