ᏟᎻᎪᏢͲᎬᎡ 43

2.4K 415 66
                                    

.
.
.
.
.
.
.
.
.
.
.
.

@ hobi's room

ජිමින් ඇඟේ වේදනාවටම නින්ද ගියේ ටික වෙලාවයි... තුන්දෙනාම කාලා නිදාගත්තේ නැති හින්දා, ජිමින්ට උදේ 6 වෙද්දී බඩගින්නටම ඇහැරුනා.... හෙමින් හොබීගේ ඇග උඩින් නැගිටින්න හැදුවා....

ඒත් එයාගේ මුළු සර්වාංගයම රිදෙන්න ගත්තු හින්දා ආයේ හොබීගේ පපුව උඩ ඔලුව තියාගෙන උන හැමදේම කල්පනා කරන්න ගත්තේ සුගාගේ මුහුණ දිහාත් බලන්මයි....

සුගා, හොබී දෙන්නාම නිදි හින්දා, බඩගින්නත් වැඩි හින්දා ජිමින් හෙමින් හොබීගේ ඇඟ උඩ එහෙට මෙහෙට වෙන ගමන් නැගිටින්න හැදුවා....

"ජිමින්......"

ජිමින් ඇඟ උඩ එහාට මෙහාට වෙන හින්දා හොබී ඇහැරුනා....

"කොහෙද යන්නේ පැටියෝ...
නිදාගන්න..."

ජිමින්ගේ අතත් අල්ලගෙන හොබී ජිමින්ගේ ඔලුව ආයේ පපුවට තද කර ගත්තා....

ඒත් ජිමින් වචනයක්වත් කතා නොකර ඇදෙන් නැගිට්ටේ වේදනාවත් ඉවසගෙනමයි....

"ජිමින්...!"

හොබී නැගිටලා ඇදේ ඉදගන්න ගමන් ටිකක් තදින් ජිමින්ගේ නම කිව්වා... ඒ සද්දෙට සුගාත් ඇහැරිලා,

"මොකද බේසිකයෝ මේ කෑගහන්නේ....
නිදාගනින්..." ඇදේ නිදාගෙනම සුගා කියවන්න ගත්තා.....

"ජිමින්....
කියන්න කොහෙද යන්නේ...?!"

ජිමින් හෙමින් ඇදෙන් බැහැලා ඇද පහල තියෙන කලිසම හෙමින් අදින දිහා බලන් හොබී ආයේ ඇහුවා...

ඒත් ජිමින්ගෙන් කිසිම සද්දයක් නෑ.....

ඒත් එක්කම සුගා නැගිටලා ඇදේ ඉදගෙන,

"කොහෙද යන්නේ තාරා පැටියෝ..."

Sleepy voice එකෙන් සුගා අහද්දී ජිමින් තමන්ගේ trouser එකේ button එක දාන ගමන් සුගාව බලලා,

"බඩගිනී හයුන්ග්..."

ජිමින් කිව්වාම හොබී සුගා දිහායි, ජිමින් දිහායි බැලුවේ ජිමින් එයාට උත්තර නොදී සුගාට විතරක් උත්තර දුන්නූ හින්දා.....

ᕼᗴY Տᗴ᙭Y___ シ︎___Where stories live. Discover now