ᏟᎻᎪᏢͲᎬᎡ 64

3.3K 293 105
                                    

.
.
.
.
.
.
.
.
______________________________________

WARNING 🔞🔞

THIS CHAPTER INCLUDES TAEKOOK 🔞+ OR 21+....

READ AT YOUR OWN RISK 😌🔞

මේක කියවන් යද්දී, කාට හරි කියවන්න අපහසුයි කියලා දැනුනොත්, JUST SKIP THIS CHAPTER 😊

______________________________________
.
.
.
.
.
.
.
.

Taehyung pov

මං මිනි බාර් එකට යන අතරේ බබා එයාගේ කාමරේට ගියේ fresh up වෙලා එන්න උනත් මං ගෙදර බාර් එක පැත්තට යනවා කියලා එයාට දකිද්දී,

'බිව්වාට කමක් නෑ බීලා මාව කිස් කරන්න නම් එන්න එපා...' කියලා කිව්වා....

'යකඩෝ හැමදාමත් ඔහොමමයි.. බිව්වට පස්සේ කිසිසේත් එයාගේ තොල් වල රස මට බලන්න දෙන්නේ නෑ එයා...'

මං මුහුනත් ඇඹුල් කරගෙන හිතන අතරේ, බබා මං දිහා බලන් උඩට ගිහිනුත් ඉවර හින්දා, මං එහෙම්මම ඇවිදන් ආවේ මිනි බාර් එක පැත්තේ....

ටික වෙලාවක් බලන් ඉදලා, alcohol percentage එක අඩුම liquor බෝතලයක් අරගෙන ඒක එතනම තියලා තනියම බොන්න ගත්තේ බබාට ඉතිං alcohol අල්ලන්නේ නැති හින්දා වගේම අර බේසික ආදරෙත් ඉතිං තුන්දෙනා එක්ක තනිවෙන්න ගිහින් හින්දා......
.
.
.
.
.

Jungkook pov

ගෙදරට ආව ඔම්මලා අප්පලා හැමෝම ගියාට පස්සේ, රෝසමල ගෙදර තියෙන බාර් එක පැත්තට යද්දී, මං ටිකක් fresh up වෙන්න හිතන් කාමරේට ආවේ 'බිව්වාට කමක් නෑ බීලා මාව කිස් කරන්න නම් එන්න එපා...' කියලා එයාට කියන්මයි.....

ඒක කියද්දී නම් මුහුණත් ඇඹුල් උනා එයාගේ, ඒත් එදා 'බොන එක පවා අඩු කරන්නම් බබා' කිව්ව එයා, තාමත් ඒක නතර කරගන්න බෑ කියලා මං දන්නවා..... මං කිසිම දේකට එයාට බල කරන් නැත්තේ එයාට ඕන විදිහට එයාට ඉන්න දෙන්න ඕන හින්දා....

ඒත් එක දෙයක් ඇරෙන්න ක්ලබ් එකේ ලැගගෙන ඉන්නවාට මං කොහෙත්ම කැමති කෙනෙක් නෙමෙයි හින්දා ඒකට විතරක් සීමා පමුණවන්න මට ඕන උනා....... ඒත් ඒක ලේසියෙන් මට කරන්න පුළුවන් කමක් නෑ කියලා මං දන්නවා......

මං ඒ ගැන හිතන්ම, හෙමින් මගේ කාමරේට ඇවිත් closet එක ඇතුලට ගියා...

මං ඒ ගැන හිතන්ම, හෙමින් මගේ කාමරේට ඇවිත් closet එක ඇතුලට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
You've reached the end of published parts.

⏰ Last updated: Mar 24, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

ᕼᗴY Տᗴ᙭Y___ シ︎___Where stories live. Discover now