ᑕᕼᗩᑭTᗴᖇ 07

4.2K 525 17
                                    

.
.
.
.
.
.
.
.
.
.
.
.

Taehyung P.O.V

උදේම නැගිට්ට ගමන් දැක්කේ මගේ කියුට් බෝයිව....

ආ හිතට මොකක්දෝ කියා ගන්න බැරි සතුටකුත් එක්ක එයාව මං බලන් හිටියා.....

මං ආදරේ නෑ එයා මගේ sex buddy කියන එකත් මගේ මොලේට ආවේ ඒ වෙලේ.....

ඒත් එක්කම මං ඩුවට් එක අයින් කරලා නැගිටින්න හැදුවේ මගේ ඇගේ එක ඇදුමක් නැතුව එයා මාව දකිනවාට අකැමැත්තෙන්...

මගේ නිරුවත මගේ සහකරුට හැර මං වෙන කාටත් පෙන්නේ නෑ!!!!!

ඩුවට් එක අයින් කරනවත් එක්කම දැක්ක දෙයින් මාව ගැස්සෙන්නත් බයෙන් වෙව්ලන්නත් වැඩි වෙලාවක් ගියේ නෑ......

කියුට් බෝයි bleed වෙලා!!!!!

මං මොකක්ද මේ කලේ...

bleed වෙන තරමට මං එයා එක්ක එකතු උනේ ඇයි.....

Bleed වෙන තරමට කාත් එක්කවත් මං මේ වෙන තුරු එකතු වෙලා නෑ.....

කියුට් බෝයිට රිදෙන්න ඇතිද....

මං කියුට් බෝයිගේ මුහුන බලන ගමන් හිතන්නට උනේ කවදාවත් මං මේ වගේ වැඩක් කරලා නැති හින්දා...

මොනම කොල්ලෙක් එක්ක නිදාගත්තත් සීමාවේ ඉන්න මං දන්නවා....

ඒත් කියුට් බෝයි එක්ක මං සීමාව පන්නලා කියලා මේ ලේ පැල්ලම් මට සාක්ශි දුන්නා....

ආහ්හ් නෑ කිම් ටේහයුන්ග් ඔයා මේ කලේ වැරැද්දක්......

ඔව් වැරැද්දක්....

එයාට ‍ඊයේ අමාරුයි කියලා නම් මට දැනුනේ නෑ එයා දරාගත්තාද.....

ආදරයක් නැතුව රාගයෙන් එකතු උන එකෙන් මං බලාපොරොත්තු නොව්න ප්‍රතිඵලයන් උදේ වෙද්දි දැකගන්න හම්බ උනේ....

මං ඉක්මනට මගේ ඇදුම් ටිකයි තුවායකුයි අරන් බාතෲම් එක ඇතුලට රිංග ගත්තේ... මං කරපු වැරද්ද ගැන හිත හිතාමයි....
.
.
.
.
.
.
.

මං වොශ් අප් වෙලා ආවට පස්සෙත් දැක්කේ ඒ මුහුණ...

අහිංසක විදිහට ඇදේ ගුලි වෙලා නිදී.... රිදෙනවාදත් දන්නේ නෑ.....

ᕼᗴY Տᗴ᙭Y___ シ︎___Where stories live. Discover now