CHAPTER 62

1.9K 272 45
                                    

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

____________________________

නතර කරලා තියෙපු තැන මතක නැත්තම් C - 61 ආයේ කියවලා එන්න හ්ම් 😒....

_____________________________
.
.
.
.
.

@ taekook room

ජන්කුක් ආව ගමන් ඇදට ගොඩ උනේ එයාගේ හිතට දැනෙන දුකත් එක්කමයි.. ඒ පිටිපස්සෙන් ආව ටේට ජන්කුක්ගේ මේ හැසිරීම චුට්ටක් ප්‍රශ්නයක් උනා.. මොකද ඩොක්ට' එන්න කලිනුත් ටේට තේරිලා තිබ්බේ මොකක්ම හරි දෙයක් ජන්කුක් හංගන බව...

ඒත් ඒ මොකක්ද කියලා ටේට අහන්න උවමනා උනාත් ඒ ගැන ජන්කුක් කියයිද...?!

ටේ හෙමින් මුනින් අතට පෙරලිලා කොට්ටෙට මුහුන ඔබාගෙන ඉන්න ජන්කුක් ලඟට ලං උනාත්, ටේගේ ඇස් වලට පේන ජන්කුක්ගේ ශෝටා එකෙන් නිරාවරණට වෙලා තියෙන ඒ butt cheeks ටික වෙලාවක් බලාගෙන හිටියේ කාමරේ එලිය වෙලා තියෙන ලයිට් වලින්මයි....

එහෙම්මම හෙමින් ඇදට ගොඩ උන ටේ ජන්කුක්ගේ නිරාවරණය වෙලා තියෙන කලවා වලට අත තියලා එක ඇගිල්ලකින් රටා මව මව උඩට ඒ ඇගිල්ල ගමන් කෙරෙව්වා....

ජන්කුක්ට ඒ ස්පර්ශය හොදටම දැනුනාත් එයා ඒකට මොනම විදිහකින්වත් ප්‍රතිචාරයක් දක්කවන්න ගියේ නැත්තේ මෙහෙම තමන්ව ස්පර්ශ කරන එකම පිරිමියා එයාගේ රෝසමල කියලා දන්න හින්දාමයි...

Tae :"මැණික~"

ටේ හෙමින් හෙමින් තමන්ගේ අත ජන්කුක්ගේ බට් චීක් වල තියලා ඒ butt cheek මිරිකන ගමන්, ජන්කුක්ගේ ඇඟ උඩ දිගා උනේ ජන්කුක්ගේ කන ගාවට තමන්ගේ තොල් ගෙනත් ජන්කුක්ගේ කනත් තමන්ගේ තොල් අතරට අරගෙනමයි.....

ටේ ජන්කුක්ගේ කන හපන්, අතකින් ජන්කුක්ගේ බට් චීක් මිරිකන් ඉද්දී, ජන්කුක් එකපාරටම ටේගේ මුහුන තියෙන දිහාට හැරුනේ ලාවට හිනා වෙවීමයි...

ජන්කුක් හැරෙද්දිම ටේගේ ඇස් ඉස්සරහා ජන්කුක්ගේ ඇස් නැවතුනා... ඒ මුහුණු අතර තිබ්බේ අඟලකටත් වඩා අඩු පරතරයක්....

ටේ ජන්කුක්ගේ ඇස් දිහා බැලුවා උනාත් ඒ ඇස් වල මොකක්ම හෝ දෙයක් තියෙන බව ටේට වැටහෙද්දී, ටේ ජන්කුක්ගේ butt cheeks වලින් අතත් අයින් කරගෙන ජන්කුක්ගේ එහාපැත්තෙන් හාන්සි උනේ ජන්කුක්ගේ නලල මත නලල තියන්මයි...

ᕼᗴY Տᗴ᙭Y___ シ︎___Where stories live. Discover now