ᑕᕼᗩᑭᎢᗴᖇ 29

3.2K 517 91
                                    

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

Jungkook pov

"කියුට් බෝයි............."

ටේ විස්කි බෝතලයක් අරන් එක බිබීම මට කතා කලා.....

අයිශ් දැන් මේ කියේ ඉදන්ද බොන්නේ මෙයා......

Jungkook :"ටේ ඕක පැත්තකින් තියන්න...."

පාර්ටිය පටං ගත්තු වෙලේ ඉදන් කලේ රෝසමල බොන එක විතරමයි... ( බේබද්දෙක්නේ ඒකයි......) ඒ හින්දාම මං එහෙම කිව්වා......

විස්කි බෝතලෙත් කටේ ගහගෙන බෑ කියලා ඔලුව දෙපැත්තට වැනුවා.....

මේ හැමෝම තැන තැන නිදී හොදට..... පාර්ටිය පටං ගත්තාට හැමෝම බීලාම මත් උන හින්දා එක එක්කෙනා එක එක තැන්වල නිදී... ඔම්මලා ටික නම් අප්පලාට බොන්න ඉඩ දීලා උඩ අපේ කාමරවලට ගියා නිදාගන්න.......

අප්පලාත් බීලාම තැන තැන නිදි...

ඒකට හොබී හයුන්ග්, සුගා හයුන්ග්, ජිමින් තුන්දෙනාත් බොනවා.. ඒ උනත් ජිමින්, හොබී හයුන්ග් දෙන්නා ගානට බිව්වාට සුගා හයුන්ග් නම් අත් හරින්නේ නැතුවම බෝතල් ටිකට වැඩේ දෙනවා....

ටේ වගේමයි සුගා හයුන්ග්ත්....

නම්ජුන් හයුන්ග් ජින් හයුන්ග් එක්ක එයාලාගේ ලෝකේ.....

මං ටේගේ දිහා බලාගෙන ඔරවන් හිටියාම,

"අනේ චූටි පැටියා ඔහොම ඔරවන්න එපා ඔයාගේ රෝසමලට... අද විතර නේ අනේ..."

එයා මගේ තොල් එක අතකින් මිරිකන ගමන් කිව්වා... හොදටම වෙරී වෙලා ඉද්දි නම් මෙයාගේ කියුට් කමට මං නිකන්ම ආසා වෙනවා....

ඒත් මේ වෙලාවේ මං ඒ අත ගසලා දාලා,

"ඇති කිව්වා නේ එක පාරක් ඕක තියනවා පැත්තක...."

මං ඒ අතින් විස්කි බෝතලේ අරන් ටේබල් එක උඩින් තිබ්බාම,

කටත් උල් කරගෙන විස්කි බෝතලෙයි මගෙයි දිහා මාරුවෙන් මාරුවට බලන් හිටපු මගේ රෝසමල,

"ඒක බොන්න එපා නම් මෙන්න මේක හරි දෙන්න මට..."

ඒ ඇස් වලින් මගේ ඇස් දිහා බලාගෙනම මගේ ටීක එක ඇතුලට අත දාපු ටේ, එක ඇගිල්ලක් මගේ නිපල් වල නතර කරගෙන කිව්වේ නම් සෙල්ලක්කාර විදිහට...

ᕼᗴY Տᗴ᙭Y___ シ︎___Where stories live. Discover now