ᏟᎻᎪᏢͲᎬᎡ 56

1.9K 314 75
                                    

.
.
.
.
.
.
.
.
.
________________________

🔞🔞

________________________

ජන්කුක් වොශ් එකක් දාගෙන කාමරේට ඇවිත්, ඇදුමකුත් ඇදගෙන, ඇදේ ටිකක් හාන්සි උනේ ටේ එනකන් ඇහැරිලා ඉන්න උවමනාවට....

ඒත් එයාගේ මනසේ අර ඇන්ඩ්‍රියා කිව්ව දේ සක්මන් කරා.. හුගාක් ඒ ගැන ජන්කුක් හිතුවත් අන්තිමට එයා හිතාගත්තේ ඇන්ඩ්‍රියා එන්නේම තමන්ව ටේගෙන් වෙන් කරන්න බව දන්න හින්දා මේකත් ඇන්ඩ්‍රියාගේ බොරුවක් කියලායි....

ඇදේ හාන්සි වෙලා හිටිය ජන්කුක්ගේ ඇස් හෙමින් හෙමින් පියවීගෙන ආවේ හොද නින්දක් බලාපොරොත්තුවෙන් උනත්,

මේ වෙලාවේ ගෙදර ආපු ටේ හදිස්සියෙන් වගේ ජන්කුක්ව හොයාගෙන ජන්කුක්ගේ කාමරේ දොර හයියෙන් ඇරියා... ඒ සද්දෙට නින්දත් නොනින්දත් අතර හිටිය ජන්කුක් ගැස්සිලා වගේ ඇහැරිලා ඉක්මනට ඇදෙන් ඉදගත්තා....

ජන්කුක් ඉක්මනට ඇදෙන් ඉදගන්නවා දැක්ක ටේ ජන්කුක් ගාවට ඇවිත් ජන්කුක්ගේ ඇග උඩ නැගලා ජන්කුක්ගේ ඇඟ දෙපැත්තෙන් කකුල් දෙකත් දාගෙන එකපාරටම ජන්කුක්ව ඇදේ හාන්සි කෙරෙව්වා....

"ර්- රෝ-----"

ජන්කුක් කතා කරන්න තැත් කලාත් ටේ ජන්කුක්ගේ තොල් වලට නැමිලා ඒ තොල් හදිස්සියෙන් වගේ තමන්ගේ තොල් අතරට මැදි කරගෙන කිස් කරන්ම උරන්න ගත්තේ ජන්කුක්ගේ අත් දෙකත් තමන්ගේ අත් අතර තද කරගෙන ඇදේ පින් කරන ගමන්....

ටේගේ තොල් ජන්කුක්ගේ තොල් අතර හරි ඉක්මනින් ගමන් කරනවත් එක්කම ජන්කුක්ට ටිකක් හුස්ම ගන්න අපහාසු උන හින්දා ජන්කුක් තමන්ගේ කකුල් දෙකත් ගස ගස ටේගෙන් අයින් වෙන්න දැගලුවාත් ටේ ජන්කුක්ගේ යටි තොල තමන්ගේ දත් අතරට අරගෙන හපලා ඒවා උරන්න ගත්තා....

"ආහ්~"

ටේ ජන්කුක්ගේ යටි තොල හපලා උරාගෙන හිටිය හින්දා ඒ චිරි චිරි ගාන සද්දෙත් එක්ක ජන්කුක්ට කෙදිරි ගැහුනා...

නමුත් ජන්කුක් උත්සහාය අතෑරියේ නෑ ටේගෙන් ඈත් වෙන්න... ඒ උත්සහාය නිශ්ඵල දෙයක් බව ජන්කුක් දැන දැනත් උත්සහා කලේ තමන්ගේ හුස්ම අල්ල ගන්න වගේම ටේගෙන් ඈත් වෙන්න.....

ᕼᗴY Տᗴ᙭Y___ シ︎___Where stories live. Discover now