ᏟᎻᎪᏢͲᎬᎡ 53

1.9K 345 198
                                    

.
.
.
.
.
.
.
.
.
.
.

පැය ගානකට පස්සේ ටේ ආවේ සොහොනකට... ජිමින් වට පිට බලන් හිතුවේ මේ මොකටද එන්නේ බෝගම්ව බලන්න කියලා....

Tae :"යමන්..."

ටේ සුගාගේ අතේ තියෙන lilly මල් bouquet එක අතට අරගෙන කාර් එකෙන් බහින ගමන් කිව්වාම,

යූන්මින්සොක් තුන්දෙනාම කාර් එකෙන් බැස්සා....

ඒ එක්කම සොහොන් පිටිය ඇතුලට ටේ යද්දී, ඒ පස්සෙන්ම යූන්මින්සොක් තුන්දෙනාම ගියා....
.
.
.

ටේ සොහොන් පිට්ටනියේ එක තැනක කෙලින්ම ගිහින් හිටගෙන ඒ සොහොන් කොත ලඟ දණගහලා එයා ගෙනාපු මල් bouquet එක තිබ්බේ ඇස් වල කඳුළු පුරවගෙනමයි...

සුගා මේ දිහා බලන් මොකුත් නොකියා පැත්තක හිටගෙන හිටියේ ටේ මෙතනට එන හැමවෙලේම එයා පසුතැවෙනවා කියලා දන්න හින්දා......

හොබීත් සුගාගේ එහාපැත්තේ හිටගෙන ටේ දිහායි සොහොන් කොත දිහායි බලන් ඉද්දී, මේ කිසිම දෙයක් නොතේරෙන ජිමින් කතා කරන්න ගත්තා.....

Jimin :"හ්- හයුන්ගී එ- එතකොට බෝගම් ම්- මැරිලාද...?!"

Hobi :"ම්හ් ඔව්...
අවුරුදු ගානකට ඉස්සෙල්ලා ඕක උනේ ජිමිනී..."

හොබී ඒ එක්කම අතීතයට ඇදිලා ගියේ ජිමින්ට උන හැමදේම කියමින්....
.
.
.
.
.
.

Flash back~

Six years ago~

ටේ ස්කූල් යන්න හදිස්සියෙන් ලෑස්ති වෙවී හිටියාම,

Tae :"ඔම්මා කෝ ඔයා...
අනේ එන්නකෝ මේ මේස් දෙක නෑ අප්පා හොයලා දෙන්නකෝ..."

ටේ කාමරේ ඉදන් කෑගැහුවා... එයා හැමදාමත් එහෙමමයි තමන්ගේ ඔම්මාගේ උදව්වක් නැතුව කිසිම වැඩක් තනියම කරගන්න දන්න කෙනෙක් නෙමෙයි... ඒ වගේම ඔම්මාත් ටේට හරියන්නම ටේව හුරතල් කරන්නේ පොඩි එකෙක්ටවත් වඩා අන්ත විදිහට.....

Mrs.kim :"ඔයා නම් සුදු පුතා
මං කොච්චර නම් වේලස්සනින් ඇහැරෙව්වාද...?!
හොදට රෑ යහළුවෝ එක්ක ගේම් ගහලා දැන් මෙතන අරක නෑ මේක නෑ කියලා කෑගහනවා...."

මිසිස්.කිම් කියව කියව ටේගේ කාමරේ වටේ කැරකීගෙන මේස් දෙක හොයලා ටේගේ අතටම දුන්නා....

ᕼᗴY Տᗴ᙭Y___ シ︎___Where stories live. Discover now