ᑕᕼᗩᑭTᗴᖇ 28

3.2K 490 235
                                    

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"නෑ අප්පා අද මෙහේ ඉන්න...."

එහෙම කියාගෙන ගෙදරට ආවේ namjoon....... ඒත් එක්කම ජින්ගේ ඇස් දිලිසුනේ නම්ජුන් ජින්ව බලලා ලස්සනට හිනාවෙලා වැඩේ හොදට කෙරුනා කියලා ඇස් වලින් කියන ගමන්.....

ඔම්මලා අප්පලායි හැමකෙනාම ඒ දිහා බලලා ලාවට හිනා උනේ ගිය නම්ජුන් ආව සතුටට.... හොබී පැත්තක ඉදන් ලාවට හිනාවක් සංග්‍රහා කරලා ඔහේ හිටියා.. ජන්කුක් ටේගේ ලගින් හෙල්ලුනේ නෑ ටේගේ අතක් අල්ලගෙන පහල බලන් තාමත් කල්පනාවක.......

Mrs.kim :"අම්මේ ලොකු දෙයක් ආව එක..."

නම්ජුන් හිනා උනා.....

Suga :"මොකද දැන් දොරකඩට වෙලා ඉන්නේ හයුන්ග්...."

සුගා එහෙම ඇහුවේ ගේ ඇතුලට එන්නේ නැතුව නම්ජුන් දොරකොඩම හිටන් ඉන්න හින්දා.....

ඒත් එක්කම නම්ජුන්,

Namjoon :"මං ආවේ තනියම නෙමෙයි සුගා...."

Tae :"මොකක්....!? ගෑනියෙක්වත් එක්කන් ආවාද හයුන්ග්... අපේ ජීනාට බූට් එක තිබ්බද...."

ටේ නම් කොයි වෙලෙත් සීරියස් වෙලාවක සීරියස්ව ඉන්න දන්නෙ නැති කෙනෙක් හින්දා එහෙම ඇහුවා.....

නම්ජුන් ටේව බලාගෙන ඔරවලා ජින්ව බලලා ඇස් වලින් හිනා උනා..... ජින් නම්ජුන් ගැන දන්න හින්දා,

Jin :"මගේ ජූනා එහෙම කරන්නේ නෑ උබ හිටපන් කටවහගෙන..."

ජින් පොඩ්ඩක් අමනාපෙන් කිව්වා.....

ඒත් එක්කම mr.min,

Mr.min :"කාවද පුතා එක්කන් ආවේ...."
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

Namjoon :"ජි...මින්......"

නම්ජුන් හිනා වෙවීම ගෙදරින් එලිය ඉන්න ජිමින්ට කතා කලා....

හැමකෙනාම පුදුමෙන් වගේ බැලුවේ මොකද මේ ජිමින්ට කතා කරන්නේ ජිමින් මෙතන නෑ නේ කියන ගමන්.....

හොබී ජිමින්ගේ නම ඇහෙනවත් එක්කම,

Hobi :"මගේ පැටියා ආවාද හයුන්ග්....."

ᕼᗴY Տᗴ᙭Y___ シ︎___Where stories live. Discover now