ᏟᎻᎪᏢͲᎬᎡ 46

2.2K 349 145
                                    

.
.
.
.
.
.
.
.
.
.
.

Author pov

අද අලුත් දවසක්... රෑ තියෙන firewall එකට යුනි එකේ හැමෝම ලෑස්ති වීගෙන හිටියේ.... හැමතැනම වගේ යුනි එක සරසලා තිබ්බේ යුනි එකට සමුදෙන හැමකෙනාම අද මේකට සහභාගි වෙන හින්දා...

ටේහයුන්ග් special performance එකක් කරන හිතන් හිටියා වගේම, ජන්කුක් first year එක වෙනුවෙන් performance එකක් හැටියට sing කරන්න හිතන් හිටියා.....

අනික් පැත්තෙන් එක එක performance උත් තියෙන හින්දා ඒ අයද මහන්සි වෙලා practice කරපුවා ආයේ අයේ practice කරන්න ගත්තා.......

"බබා අහන්න මෙච්චර මහන්සි වෙන්න එපා...
අමාරු සෝන්ග් එකකුත් නෙමෙයි මේක ඔයාට කරන්න පුලුවන් කියුට් බෝයි....

අනික මේ උදේ ඉදන් දමාගෙන practice කරන්නත් ඕනේ නෑ...
අනික ඔයාගේ ලෙඩේ මේකෙන් ඇවිස්සෙන්න පුලුවන් ඒ හින්දා එනවා යන්න..."

උදේ ආව වෙලේ ඉදන් ජන්කුක් දමාගෙන practice කරන දිහා බලාගෙන ඉදලා ඉදලා ඉවසන්න බැරිම මොහොතේ ටේහයුන්ග් කිව්වේ ජන්කුක්ගෙ අතේ තියෙන guitar එකත් උදුරලා අරගෙන ටිකක් විතර ඔරවන ගමන්....

"අනේ දෙන්නකෝ අප්පා...
සුට්ටම සුට්ටක් තව practice කරලා නවත්තන්නම්..."

ජන්කුක් හුරතලේට කටත් උල් කර කර ටේගේ දිහාට අත් දෙකම දික් කරගෙන guitar එක ඉල්ලුවත්,

"නෑ එනවා යන්න දැන්මම...
උදේ ඉදන් තව වෙනතුරු කාලාත් නෑ...
දැන් වෙලාව බලනවා දවල් 2ත් පහු වෙලා..."

ටේ කෑගැහුවේ ජන්කුක්ට තමන්ගේ phone එකේ screen එකෙන් වෙලාව පෙන්නගෙනමයි...

"අනේ ර්---"

"මොකද බේබී මේ ඔයාගේ සෙක්සි බෝයිට කෑගහන්නේ...?!
මං හිතන්නේ සෙක්සි බෝයිව එයාගේ ඩැඩීට එපා වෙලා වගේ..."

මේ දිහා ටේකුක් දෙන්නාට ටිකක් ඈතින් ඉදන් බලන් හිටපු ඇන්ඩ්‍රියා එහෙම කියාගෙන ටේහයුන්ගේ ඇඟේ ගෑවි නොගෑවී හිටගද්දී, ඇන්ඩ්‍රියාගේ යහළුවා ඒශියල් ගිහින් ජන්කුක්ගේ එහාපැත්තෙන් ඉදගත්තේ ජන්කුක්ට හුගාක් ලං වෙලා.....

ᕼᗴY Տᗴ᙭Y___ シ︎___Where stories live. Discover now