♡ චෙරිමල් වලට ප්‍රශ්නලු (x)

286 55 65
                                    

අහ්ම්.. අහ්ම්.. හායි ලමයි.. කොහොමද ඉතින්.. බහුතර කැමැත්ත මත Q&A එකක් තියන්න හිතුවා.. මේක පලවෙනි වතාව මම Q&A CHAPTER එකක් කරන.. කතාව කියවන අය ආදරේ කරන චරිත කීපයක් ඉන්නව පහළ.. ඔයාලට කැමති ප්‍රශ්නයක් අහන්න පුළුවන්..

උදාහරණයක් විදිහට යුන්ගි ගෙන් අහන්න පුළුවන් ඔයා කවදද හොබීට බලහත්කාර කම් කරේ කියලා වුණත්.. 8-)

(yoongi : කැහැහ් මක්කා කිව්වා.. 😲
Me : උදාහරණයක් විදිහට කිව්වේ ඒයි.. 😐
Yoongi : ඒක මිසක්.. 😑අනික මම හොබී අරහෙම මොකුත් කරේ නෑ හරිය.. එයා තමයි එදා-
Me : ඇති ඇති ආපෝ.. මාව නරක් කරනව මේ මිනිස්සු.. 🤧සමාවෙන්න.. ඇල්ෆා😒)




මින් යුන්ගි..
හොබී ගෙ සහකාරය ඇල්ෆා.. හුගාක් දුර යන්න වුණා මට මෙ මනුස්සයා හොයන්න.. ඇයි රැළ අතෑරලා ගිහිං නෙව..

ජන්ග් හෝසොක්..
යුන්ගි ගෙ සහකාර ඔමේගා.. අපි මොනාහරි කන ගමන් උත්තර හොයමු කියලා මට පොරොන්දු වුණා.. පගාව නෙමේ ඒක හරිය..

මින් සේ-ජින්..
වෙන රැළක ඇල්ෆාවෙක්.. අම්මෝ ඒ ඇස් දෙක මාව පිස්සු වැට්ටුවා.. තාමත් යුන්ගි ගෙ ඔමේගා ගැන හිතේ තියන් ඉන්නවා..

ජින් හියුන්ග්..
හොබී ගෙ ඔම්මා පාර්ට් එකේ ඉන් චාර්ජ්.. හැබැයි හරිම හරිම හොඳයි.. ඒ හිනාව මාව පිස්සෙක් කරා.. (කන left වූ author)

නම්ජුන් හියුන්ග්..
කඩවසම් කඩවසම් කඩවසම් සහ කඩවසම්.. මම මළා..

ටේ, ජිමී,කුක්..
තුන්දෙනා තුන් විඳියක්.. ඒත් ලස්සන පවුලක්.. ජිමී එයාගෙ අවානක් දුන්න මට මතක් වෙන්න තියාගන්න..

අනික් අය,

සකුරා
සේ-ජින් ගෙ අප්පා
මින්-හෝ..

අන්තිමට මේක ලියන අහිංසක මම.. මගෙන් අහන්න දේවල් තියේද.. කමක් නෑ මොනවහරි අහන්න..

මම ඔයාලගෙන් මොනාහරි අහන්නත‍් එපැයි..

කතාවේ අමතක වෙන්නැති ඔයාලා කැමතිම කොටස මොකක්ද..? ආසයි දැනගන්න..

සතියකින් මම උත්තර අරගෙන එන්නම්.. උඩ ඉන්න කස්ටිය ගෙන් ප්‍රශ්න අහලා එහෙම තියන්නකෝ..

Love you all.. Thank you..

🌸❤️🌸✨🌸💜🌸😘🌸

🌸❤️🌸✨🌸💜🌸😘🌸

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


RED JASPER | SOPE | COMPLETEDWhere stories live. Discover now