♡ අවසාන සටහනක්...

685 66 48
                                    

හායි මගේ ජැස්පර් බබාලා.. 

කතාව දිග වැඩි වුනා නේද.. සමාවෙන්න සමාවෙන්න මට මුලින්ම..

මට මුල ඉදන්ම කියන්න උවමනා වෙලා තිබුනා කතාවක් ඔයාලා ගැන.. මම හිතන්නෙ දැන් කියන්න පුලුවන් මට.. මම හිතනවා කතාව හොද වෙන්න ඇති කියලා..මගේ අතින් අඩුපාඩු හුගක් වෙන්න ඇති.. ආයෙත් ඒකට මට සමාවෙන්න ලමයිනේ..
මම මේ කතාවට ගත්තු හොබීවත් යුන්ගිවත් ඇත්ත ජීවිතේ දෙන්න එක්ක සසදන්න කොහෙත්ම බෑ.. හොබී මෙහෙම චරිතයක් නෙමෙයි කොහෙත්ම..මම හිතන්නෙ හැසිරීමෙ ඉදලා..මේක ෆෑන් ෆික්ශන් එකක් වෙලත් ඔයාලා කතාව මවාගෙන කියෙව්වා කියන්නෙ ඇත්තටම ඒකට මම ස්තූති වෙන්න ඕන ඔයාලට.. හුගක් හුගක් හුගාරියක්ම.. කතාව කියෙව්වට වගේම ඔයාලගෙ අදහස් වලටත් ආයෙම ස්තූතියි ලමයි.. ඇත්තෙන්ම මට ඒක හුගක්ම වටිනවා.. මේ කතාව මට හුගක් මතක් වෙයි.. ඒ වගේම ඔයාලවත් හුගක් මතක් වෙයි.. ආයෙමත් කියන්නෙ හැමෝටම කතාව එක්ක හිටියට ස්තූතියි.. 

අයි ලව් යූ සෝ මච් කියුටීස්.. මිස් යූ... 😭❤❤❤❤

උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්වාහ්.....😘😘😘😘😘😘😘❤❤❤❤❤❤


**************************************



(❁'◡'❁)




THANK YOU SO MUCH CHERRIES....


LOVE YOU ALL..

RED JASPER | SOPE | COMPLETEDWhere stories live. Discover now