♡ චෙරි මල් වලට උත්තර...(x)

254 58 91
                                    

හනේ දෙය්යනේ ඔයාලට තියන ප්‍රශ්න.. චෙරී ලෙෆ්ට්.. ලැජ්ජාව පොඩ්ඩක් පැත්තකට කරලා උත්තර දෙන්නම්.. ඒත් ඇත්තටම මම හැඟීම්බර වුණා අන්තිම ටිකේ......
ඔහ්.. සමාවෙන්න.. ( කඳුළු පිහිදාන ගමන්)

Jimi : හනේ අඩන්න එපා ඕතර්..
Chry: සමාවෙන්න සමාවෙන්න..
(බලන් හිටපු kook&tae : 🤦‍♂️🤦‍♂️)

හරි එහෙනම් මුලින්ම යුන්ගි ගෙන් අහපු ප්‍රශ්න බලමු..🌸 (මට බෑ දෙය්යනේ..🙂)

Chry:  කොහොමද යුන්ගි.. හොඳින් ඉන්නව නේද.. 😊😇🤗
Yoongi: එහෙම පේනවද 😑 ( සේරම කරලා අහන හැටි විතරක්)
Chry: කැහැහ්.. මොකුත් නෑ.. මම කෙලින්ම ප්‍රශ්න අහන්නම්.. 🤧😀
(මනුස්සකමට ඇහුවේ හැබැයි.. කමක් නෑ 🙂)

__vimneth රීඩර්නිම්❤️❤️ මුලින්ම අහල තියෙනව ඔයා කවදද එන්නෙ කියල.. ඉතින් ඇත්තටම එන්නෙ කවදද..

Yoongi : ඇත්තටම එන්න අදහසක් දැනට හිතේ නෑ.. බලමු.. 😐🙄

එතකොට ඔයා ආවම කිව්වොත් හොබී ගෙ දරුවා ඔයාගෙ නෙමෙයි කියල..? ඔයා පිළිගන්නවද දරුවා ඔයාගෙ කියලා..?

Yoongi : දරුවෙක්.. 😳මොකක්.. 😲කොහෙද.. මම හිතන්නෙ ප්‍රශ්නෙ වැරදිලා..☹️ ඒක අහන්න ඕන ජින් හියුන්ග් ගෙන් නෙමෙයි ද..? 🤔

Chry : ඔයා හොඳටම කරල තමයී හැබැයි ඇවිල්ලා තියෙන්නේ.. ගමට යමුකො ඇල්ෆා යුන්ගි 😈

අනිත් එක මේ.. කවදද අහනව ඔය දෙන්න ඒව මේව කරේ..

Yoongi: ඈ..? එහෙම කිව්වම කොහොමද මනුස්සයෝ මම තමුන් කියන එක තේරුම් ගන්නෙ..? ගොඩක් ඒවා කරලා තියනව කොයි එකද අහන්නෙ.. 🤔

Chry: ලැජ්ජාවක් නැද්ද දෙය්යනේ.. 🙂ඒ අහන්නෙ ඔය දෙන්න හනිමූන් ගියේ කවදද කියලා.. ඔන්න කෙලින්ම ඇහුව මම.. ඇයි අප්පා..

Yoongi: මම හිතුව.. තමුන් වගේම පාඨකයෝ ටිකක් ඇති කියල.. 😑

Chry: මේ මේ එයාලට මොකුත් කියන්න එපා හරිය.. ඒවා නෙමේ අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්නකෝ 🤧

Yoongi: වැඩි කාළයක් නෑ ඉතින්.. ඔයා සේජින් ගෙ පස්සෙන් ගියා අපි දෙන්න නිදහසේ හිටියා.. සරලයි.. 😉

Chry: හුම් හුම් හුම්.. ඔන්න රීඩර්නිම් යුන්ගි  උත්තර දුන්නලු..

RED JASPER | SOPE | COMPLETEDWhere stories live. Discover now