ඒ හීනි දිග ඇඟිලි වලින් Mixer එකේ ස්විච් කීපයක් ඉහල පහල ගෙනියන ගමන් එයා නිදහස්ව තිබ්බ අනෙක් අතෙන් monitor එකේ පේන Tracks ටික mouse එකෙන් තැන් තැන් වලට මාරු කලා..MIDI එක එයා Control කලේ හොදට හුරුපුරුදු Producer කෙනෙක් වගේ..
( මේ තියෙන්නේ MIDI Controler එකක්.. )
" ආයිශ් කෝ මෙයා... තවමත් නෑ නේ.. ච්අ... "
මේසෙටත් ටිකක් වැරෙන් පාරක් දීලා එයා පුටුවෙන් නැගිටලා දොරත් ඇරන් එලියට ගියේ Screen එකේ තිබ්බ tracks ටිකත් එහෙමම තියලා...( ලී සෙඔල් .. අපේ කතාවේ ප්‍රධාන චරිතය .. Group එකේ වැඩිමහල්ම කෙනා..
අවුරුදු 25 යි...
ටිකක් තද වගේම සැර Personality එකක් තියෙන කෙනෙක්...Use කරන Stage Name එක ' Candy '
එයා Group එකේ Main Rapper වගේම Lead Dancer , Lead Vocalist , Visual )
Studio එකේ ඉදන් Practice Rooms ලගට අඩියට දෙකට ගිය සෙඔල් room එකේ දොරේ තිබ්බ වීදුරුවෙන් ටිකක් වෙලා ඇතුලේ සිද්ධ වෙන සිද්දිය දිහා බලන් හිටියා..යන්තමින් හති ඇර ඇර කෙල්ලෝ කීපදෙනෙක් බිම වාඩිවෙලා මොනාදෝ කුටු කුටු ගානවා..
ඒකත් හරිම හෙමින්..
YOU ARE READING
Love-Hate ♡ ( Completed )
FanfictionStory about Idol Love .. Female group leader & Manager .. * Hated Past * Missing Love * Can they overcome these hardships .... ?? _______________________________ " එයා තමා ඔයාලගේ අලුත් Manager ... කිම් ටේහ්යුන් .. " "අද ඉදන් හැමදාම මම කොහොමද එයාග...