° Little Bit °

77 18 61
                                    


ටේහ්‍යුන් එක්ක සෙඔල් DYD එක ඉස්සරහින් බැහැලා ඇතුලට ගියේ ඒ හැටි කතා බහක් නැතුව ....

" ඔහ් චෝහිලා Cafeteria එකේ ලූ .. අපිත් යමු ද .. "
Phone එලට ආව message එක දැකලා සෙඔල් හිනාවකින් ඇහුවත් ටේහ්‍යුන් නම් හිනාවෙන්න මහන්සිඋනේ නෑ....

" හ්ම්ම් .. "
එහෙම කියාගන ටේහ්‍යුන් ඔලුව වනද්දි සෙඔල් ඇහිබම් දෙකත් උස්සලා ටේහ්‍යුන් වත් ඉස්සර කරන් cafeteria එක පැත්තට ගියා...

" ඔන්නි ... "

" දේ ... ඔ.. "
සෙඔල් කොනේ මේසෙ ඉදන් ලිෂූ කෑගහනවා ඇහෙද්දි එයාලා ගේ මේසේ ලඟට දිව්වෙ ටේහ්‍යුන් තමන්ගේ පස්සෙන්ම එන බව දැක්ක නිසා...

සෙඔල් ලිෂූලව අදම දැක්කා වගේ උඩ පැනගන ගිහින් මේසෙන් වාඩි උනේ ටේහ්‍යුන් හෙමින් පුටුවක් ඇදලා සෙඔල් ලඟින්ම වාඩිවෙද්දි...

" ටේහ්‍යුන් ඔප්පා ... හී ... "
ලිෂූට හෙන සතුටේ .... අද සෙඔල් කලින්ම ඇවිල්ලත් එක්ක නේ ටේහ්‍යුනුත් කාලෙකින් එයාලා එක්ක මේ එකට cafeteria එකට ආවේ ....

" හී ... හී .. "
ටේහ්‍යුනුත් ලිෂූට විරිත්තුවේ සෙඔල් පුංචි හිනාවකින් අහක බලද්දි....

" ම්ම්හ් ඔයාලා මොනාහරි ඕඩර් කලාද ... ? "

" ආනී ඔන්නි අපිත් මේ ආවා විතරයි .. කතා කර කර හිටියේ .. "
හී ජින් එහෙම කි‍යද්දි සෙඔල් පුටුවත් තල්ලු කරලා නැගිට්ටා...

" ඕකේ අද music show එකේ එන්ඩ් එක නිසා මං ගානේ ඔයාලට drinks ගන්නම් ... "
සෙඔල් නිකටත් ටිකක් උස්සලා හිනාවෙද්දි කෙල්ලො ටිකටත් හිනා ... ලගින්ම හිටිය සූආගේ කොන්ඩෙත් අවුස්සලා සෙඔල් කැෂියර් එක ලඟට ගිහින් එක එක්කෙනාට හරියන flavors වලින් drinks හයක් අරන් මේසේ ලඟට ආවා...

එයා ගානේ ගන්නන් කිව්වට මොකෝ Ent එකේ Artist ලට cafeteria එකේ කෑම බීම නොමිලේ දෙන බව ටේහ්‍යුනුත් දන්න දෙයක් ...

සෙඔල් ගෙනාව ට්‍රේ එක මේසෙන් තියලා කෙල්ලො හතර දෙනා එක්ක කයිය ...
" අහන්නකෝ .. මම කල්පනා කලේ January වලට winter camp එක දාගන්න .. සූආත් ඉන්නවා නේ අපිට ෆන් එකක් ගන්නත් පුළුවන් වෙයි ... "
එයා අරන් ආව චොක්ලට් මිල්ක්ෂේක් එක ලිෂූ ලඟින් තියලා වැනිලා ලටේ එක චෝහිගේ අතට දෙන ගමන් එහෙම කිව්වෙ අනිත් අයගෙත් අදහස අහන්න හිතාගන .....

Love-Hate ♡  ( Completed )Where stories live. Discover now