° Are You Fine ? °

88 20 67
                                    


" හරි Okay .. රෙඩි නේද ... ? "
Cameraman එහෙම අහද්දි කෙල්ලො හතර දෙනාම ඉක්මනට එයාලගේ පාට්ස් පාඩම් කරගන පේලියට හිටගත්තා ...
" Okay .... Shoot .. "

" අන්‍යෝහසේයෝ ... Panorama ඉම්මිදා.. වූ ... "
සෙඔල් එහෙම කියද්දි කට්ටියම කැමරාව දිහා බලාගන අත්පුඩි ගැහුවා ...

Lixu - " ඉතින් ඔන්න ඔයාලට තවත් සුභ ආරංචියක් අරගනයි අපි ආවේ ... "

Cho hee - " මේ පාර winter එකට ඔන්න අපි ඔයාලගේ ගෙදරට එන්නයි යන්නේ ... අලුත්ම program එකකින් ... "

Seol - " ඔව් .. Winter Camp එකකින් අපි විස්ටාස් ලාව මුණගැහෙන්නයි යන්නේ ... "

කට්ටියම ආයේ හිනාවෙලා අත්පුඩි ගැහුවා...

Hee Jin - " January 20 වෙනිදා ඉදන් හැම සෙනසුරාදාවකම උදේ නවයට අපිත් එක්ක එකතු වෙන්න ... අපි විනෝද වෙමූ ... "

Seol - " ඔව් ... ඉතින් අලුත් program එකෙන් අපි මුණගැහෙමු ... So Please Stay safe and Warm අරස්සෝ .. ? ( තේරුනාද ... ? ) .."

******

Announcement එක shoot කරලා ඉවර වෙලා කෙල්ලො ටික practice room එකට ආවා...

" ලබන මාසේ ඉදන් අපිට ගොඩක් වැඩ වැටෙයි වගේ නේද ඔන්නි ... ස්ස් මේ Winter එකත් එක්ක ලේසි වෙන එකක් නෑ... "

" හ්ම් ඔව් හී ජිනී ... ඒත් කෝ ටේහ්‍යුන් ඔප්පා සෙඔල් ඔන්නී... ? "
චෝහි සෙඔල් දිහාට හැරෙද්දි සෙඔල් ඇස් හීන් කලා...

" මම දන්නෑ එයාව මම පැය දෙක තුනකින්ම දැක්කෙ නෑ.. "
සෙඔල් ගානකට නොගෙන කියන් යද්දි කෙල්ලො ටිකත් නිශ්ශබ්ද උනේ එතනින් එහාට සෙඔල් ගෙන් අහන එක සුදුසු නැති බව දන්න නිසා...

ඒත් ටේහ්‍යුන් පැය දෙක තුනක ඉදන් පේන්න නැති එක සෙඔල්ටත් ප්‍රශ්නයක් උනා...

ඒත් එක්කම pd කෙල්ලො ටිකව හොයාගන practice room එකට එද්දි කට්ටිය හිටියේ සද්දෙට සිංදුවකුත් දාගන ...

" සෙඔල් ....

සෙ ඔල්... !! "
Pd ගේ කෑගැහිල්ලට තමා මෙච්චර වෙලා stretching කර කර හිටිය සෙඔල් හැරිලා බැලුවේ...

" අහ් චොසොහම්මිදා Pd nim ... "
චෝහිට music අඩු කරන්න කියලා අතෙන් සන් කරන ගමන් කෙල්ල pd ගේ ලගට දුවන් ආවා...

" සෙඔල් කෝ ටේහ්‍යුන් .. phone එක ගන්නෙත් නෑ .. දැන් අද හවසට ඔයා Music Show එකේ වැඩේට යන්න ඕනි .. මතකයි නේ නේද අද agreement එක sign කරන්න ඕනි .. "
Pd එහෙම කියද්දි කෙල්ල ඔලුව ඉහල පහල වැනුවේ ඒක අමතක නෑ කියන්න ...

Love-Hate ♡  ( Completed )Where stories live. Discover now