⭕ Chapter ⭕ 09 ⭕

843 178 41
                                        





: No thanks......

මගේ ඉවසීමේ සීමාව හොදටම පැනලා තිබුණ නිසා මං එක පාරටම එහෙම කිව්වා..

: Calm  down... Jungkook

: හෙමිහිට කල්පනා කරලා උත්තරයක් දෙන්න....

මිනිහා ආයේ මගෙ කනට ළං කරලා හෙමිහිට එහෙම කියලා පිටට තට්ටු කරන ගමන් කට කොණකින් හිනා උනා....

: බෙබී.. Let's go...

එහෙම කියාගෙන එක කෙල්ලෙක් ඌ ළගට ඒත් එක්කම ආවා...

: ඩියා... පොඩ්ඩක් ඔහොම ඉන්න.....

: Jungkook ගැන මොකද හිතන්නේ ආ.. කැමති නැද්ද අලුත් රසයක් විදින්න...

මූ ඒ කෙල්ලගේ ඉන වටේ අත දාලා ළගට ගමන් එහෙම ඇහුවා....

: Are you mad....... Stop it tae....

එහෙම කියාගෙන ඒ කෙල්ල උගේ අතත් ගස ඇරලා දාලා කාමරෙන් එළියට යන්න ගියා...

" ඩියා "  ඔව් ඒ නම තමයි ජිමින් කිව්වේ... කියපු විදිහට ඒ කෙල්ල මූට සිරියස් ලව් කරනවා... ජිමින් කිව්ව එක හරි මූ ඒ කෙල්ලව තියාගෙන ඉන්නෙ මුගේ වැඩවලට විතරයි.. නැත්තම් මාත් ඉන්න තැන ඔය වගේ කතාවක් කෙල්ලෙක්ගෙන් අහයිද......

: ඔහ් හෝ...... It's ok ( හිනාවෙන ගමන් )  ගනන් ගන්න එපා... එයා නැත්තම් තව දෙන්නෙක් ඉන්නවා.....

: Come sweetie.....

මිනිහා එහෙම කියද්දි අපිට ටිකක් ඈතින් හිටපු කෙල්ලො දෙන්නා එසැනින් ළගට ආවා.......

: Yes bby......

: Do you like him....?

ලගට ආපු කෙල්ලො දෙන්නගෙන් ඌ එක පාරටම එහෙම ඇහුවා..

: yeah... We like him...

ඒ කෙල්ලො දෙන්නත් හිනා වෙවි දුන්න උත්තරෙත් එක්ක මාව සීතල වෙලා ගියා...

* මොකද්ද මේ වෙන්න යන්නේ... තවත්නම් කටවහගෙන ඉදලා මේකෙන් ගැලවෙන්න බැරි බව මට ඒ වෙලාවේ හොදටම තේරුනා.. මූ එන්න හදන්නෙ මොකාටද කියලා තේරුම් ගන්න පුළුවන් වෙලත් කිසිම දෙයක් නොකියා සද්ද නැතුව මට ඉන්න වෙලා තියෙන්නේ.... ශිට්...

⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing   ]Where stories live. Discover now