⭕ Chapter ⭕ 35 ⭕

630 136 116
                                        





නම්බර් එක හුරුපුරුදු බවක් දැනුනත් ඒ වෙලාවේ හැටියට මට ඒක කාගෙද කියලා මතක් උනේ නෑ.....





ඒක නිසා මම ඩ්‍රයිව් කරන ගමන්ම කෝල් එක ආන්සවර් කරලා කනේ තියාගත්තා....







: හෙලෝ.....



: ජන්කුක්.... ඔයා කොහෙද ඉන්නේ.......




: මේ ජිමින් හොදටම බය වෙලා... ජිමින් දැන් මෙතන ඉන්නවා මාත් එක්ක.....








මම කතා කරන්නත් කලින්ම මගේ කනට ඇහුණ ඒ වචන ටික , ඒ හඬ.... මගෙ හුස්මත් තත්පර ගාණකට නතර කරා.....








රියා.......!! ඔව්..... ඒ රියා තමයි........








ඒ හඬ කන වැකෙනවත් එක්කම මගේ උඟුරකටත් වේලිලා ගියා... මට කියන්න මොනවද කියලවත් හිතාගන්න බැරි උනා...







: ආ.... මේ.... මේ මං දැන් එන ගමන්.... ඉන්- නේ.. කියන්න ජිමින්ට....






අමාරුවෙන් වගේ වචන ගලපලා මම එහෙම කියාගත්තා....







: Ok ජන්කුක්... මං කියන්නම්.... අපි දැන් ඉන්නේ Sakura Supermarket එක ළග ඔයා එතෙන්න එන්න....








එහෙම කියපු රියා කෝල් එක කට් කරා....








මොනවද මේ සිද්ද වෙන්නේ.... රියා....! එයා කොහොමද මගේ නම්බර් එක දැනගත්තේ.. මං සිම් එකත් මාරු කරානේ.....








ආහ්..... ශුවර් එකටම ජිමිනා දෙන්න ඇත්තේ... මං උගෙන් ආපු කෝල් ආන්සවර් කරේ නැති නිසා වෙන්න ඇති..... යාහ්.... දැන් මොනවා කරන්නද....







එහෙම හිතපු මම නම්ජූන් සර්ට කෝල් කරන්න ෆෝන් එක අතට ගන්න ගමන් කාර් එක එහෙම්මම හැරෙව්වෙ Sakura Supermarket එක ළගට යන්නම් කියලා හිතගෙන...







Company එකට ගිහින් ජිමින්ට කතා කරලා හවස් වෙලා ඇනෙක්ස් එකට එන්නම් කියලා කියන්නයි මං හිටියේ... හැමදෙයක් ගැනම කියන්න... ඒත් ජිමින් මට කලින් ඉස්සර උනා.... ඒ මදිවට රියා.........!!






රියා ගැන හිතද්දි මගේ ඔලුවට වගේම හදවතටත් ලොකු බරක් දැනුනා....












⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing   ]Where stories live. Discover now