" මගේම තැනට ඇවිත් මට සද්දේ දාන්න මූට හයියක් තිබුණා එහෙනම් අහ්..... මං උගේ සද්දේ ගාණට බස්සන හැටි දන්නවා... බලාගෙන ඉන්න...
" තව ටික දවස්කින් ඌ මගේ අල්ලේ නටන හැටි.. ටික ටික මං උගේ ජීවිතේ ඌටම එපා කරවන හැටි..
එහෙම නොකළොත් මම Kim taehyung නෙමෙයි... මම මටම Challenge කරනවා...
චියර්ස්......!! [ හිනාවෙන හඩවල් සමඟ වීදුරු එකින් එක ගැටෙන හඬ.. ]
එක නිමේෂයකින් වීදුරු ගැටෙන හඬත් එක්ක මගේ හදවත කෑලී කෑලී වලට බිඳිලා ගියා......
ඒත් එක්කම තවත් වීඩියෝ එකක් ප්ලේ වෙන්න පටන් ගත්තා... ඔව් මට ආයෙත් ටේ ගේ කටහඬ ඇහුණා.... ටේ හිටියේ අඳුරු කාමරෙක...
" Did you see this.... I'm won my challenge.... ඉස්සරහට මම එදා කියපු
විදිහට හැමදේම වෙයි.....
මේ වෙනකන් මට Challenge කරපු කිසිම කෙනෙක් යහතින් ඉදලා නෑ.... මෙයාට උනත් ඒ ටිකම තමා....
ජන්කුක්.... ජන්කුක්.... එහෙනම් හෙට ඉදන් ඔයා මගේ අතින් නැටවෙන රූකඩයක් විතරයි..... ඔයත් එක්ක මං සෙල්ලම් කරන්නෙ වෙනස්ම විදිහකට [ හයියෙන් හිනා වෙන ගමන්...]
I'm soo tired ඩියා...... I will see you soon.... Ok
ඒ එදා......!! ටේ මගේ ඇඟට පළවෙනි පාරට අත තියපු දවසේ... ඒක එතකොට අහම්බයක් නෙමෙයි.....!!!
මේක හීනයක් වගේ..... ප්ලීස් ජන්කුක්... ඉක්මනට ඇහැරෙන්න... ප්ලීස්..... මේ හීනෙන් ඔයා දැන්ම ඇහැරෙන්න...
මගේ හිත මටම කියනවා..... මගේ මුළු ඇඟම වෙවුලනවා.... මගේ අතේ තිබුණ ෆෝන් එක මටත් නොදැනිම බිමට අත ඇරුනේ මාව අඩි දෙකක් තුනක් පිටිපස්සට යවමින්......
: ජන්කුක්..... ප්ලීස් ජන්කුක්... මං කියන දේ අහන්න.....
YOU ARE READING
⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing ]
Fanfiction" අහම්බෙන් මුණ ගැසුන අහිංසක මුත් අහංකාර හිතකට පෙම් කළ දඩබ්බරයෙක්.... ලෝකෙට අසම්මත උනත් හිතින් සම්මත කරගත්ත ඒ හිත් ආදරේ කලා ඔවුන්ගේ ආත්මයන්ට පවා..... ඒත් හිටි හැටියෙම ඒ ආදරේ වෙනස් වෙන්න ගත්තොත්..? දරාගන්නෙ කොහොමද...
![⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing ]](https://img.wattpad.com/cover/282159528-64-k172489.jpg)