⭕ Chapter ⭕ 28 ⭕🔞

1.1K 150 55
                                        



ටේ එහෙම කරද්දි මං තව තවත් තද කරලා ටේ ගේ බෙල්ල වටේ අත දාලා එයාව අල්ලා ගත්තා...



ටේගෙන් පිටවෙන රාගික වියරු හැගීම් , ස්පර්ෂයන් වලින් මගේ හදවත පුරවන්න එයාට තත්පර ගානයි ගියේ...





කිස් කරනගමන්ම ටේ මාව කණ්නාඩි මේසේ ළගට තල්ලු කරගෙන ගියා... එයාගේ තල්ලු කිරීමටම මාත් පස්සෙන් පස්සට ගිහින් කණ්නාඩිය මේසේයි ටේයි අතර හිර වුණා... ඒ නිසාම මං කණ්නාඩි මේසේ උඩින් නිකන්ම ඉන්ද උනා....



ඒත් ටේ තව තවත් මාව එයාගේ හැගීම් වලින් ග්‍රහණයට ගන්න ගමන් මාව කිස් කරන්න ගත්තා....





ඒ අතර එයාගේ අත් දෙක ගියේ මගේ ශර්ට් එකේ බොත්තම් ළගට... මාව කිස් කරන ගමන්ම එයා මගේ ශර්ට් එකේ බොත්තම් එකින් එක ගලවන්න පටන් ගත්තා.....






උඩ ඉදන් පහළට බොත්තම් එක ගානේ එකින් එක ගලවගෙන ආපු ටේ එකපාරටම  ගලවන්න තව බොත්තම් තුන හතරක් තියෙද්දිම ශර්ට් එක එයාගෙ අත් දෙකෙන් දෙපැත්තට කරලා හයියෙන් ඇද්දා....







ඒ ඇදපු වේගෙට බොත්තම් ගැළවිලා කැඩිලා යන සද්දේ මට ඇහුණා....





" ඒ තරම් හදිස්සිද.....






මං හිතින් එහෙම හිතන ගමන් ටේ ඇදෙගෙන හිටපු ටී ශර්ට් එක අත් දෙකෙන්  උඩට කරා....






ඒත් එක්කම තත්පර ගාණකට මගේ තොල් දෙක අත ඇරපු ටේ ඉක්මනට එයාගේ ටී ශර්ට් එක ගලවලා පැත්තකට දාන ගමන් ආයෙම මගේ තොල් දෙක අල්ලා ගත්‍තා....







මගේ නිරුවත් වුණ උඩු කය පුරා ටේ එයාගේ සීතල වෙලා තිබුණ ඇගිලි තුඩු හෙමිහිට එහෙ මෙහ අරන් ගියේ මගේ හැගීම් තව තවත් උණුසුම් කරන ගමන්..




ඒ ගානෙට මාත් ටේ ගේ නිරුවත් උඩු කය ස්පර්ෂ කරේ හිතේ ගුලි වුණු දහසක් හැගුම් එකින් එක මුදා හරින ගමන්.....





විනාඩි දෙක තුනක් අපි දෙන්නා ඒ විදිහට ඉන්න ඇති... ඒත් මං නොහිතපු මොහොතක ටේ මාව එයාගේ අත් දෙකෙන් උස්සාගත්තා.... උස්සගෙන එහෙම්ම ගිහින් මාව ඇදෙන් තිබ්බා.... තියලා ටේ ඉක්මනට එයාගේ කලිසමේ බෙල්ට් එක ගලවලා කලිසම ගලවලා පැත්තකට දැම්මා.....




⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing   ]Место, где живут истории. Откройте их для себя