chapter 04

45 15 2
                                    

Paris love 🥀❣️
Chapter 04

ආදරේ නගරය තුල ලියවුන ප්‍රේමය...♡

In the Paris
@ park රගහල
8:00AM

" ජිමිනා.... ජිමිනා...... ජිමිනා..... යකෝ...ජිමිනා....

ජිමින්ගෙ උත්තරීතර මිතුරු පෙම  වුන ටේ මින් [ Tae min ඒක තමයි යාළුවගෙ නම.. ඔයාලා දන්න k pop idol කෙනෙක් ගත්තෙ lee Tae min ]
ජිමින්ව හොයන්න පටන් ගත්තා...

ඒක පාරම ටේ මින් දැක්කෙ වේදිකාව උඩ සිහිය නැතුව වැටිලා ඉන්න ජිමින්ව...

"ඒයි.... ජිමිනා...". අඩියට දෙකට එතනට දුවගෙන ගිය මින් ජිමින්ගෙ කම්මුල් වලට තට්ටු කරා... ඒත් එක්කම හිමීට ඇස් ඇරිය ජිමින් දැක්කෙ ....
කදුලු ඇස්වල පුරවගෙන තමන් දිහා බලන් ඉන්න තමන්ගෙ යාළුවා මින් ව....

" ඇයි බං මේ අඩන්නෙ... ජිමින් බය වෙලා ඇහුවෙ මින් අඩන්න තරම් මොකක්ද වුනේ කියලා හිතන ගමන්...

" ඇයි බං ඔහොම කරන්නෙ මම කොච්චර බය වුණාද ....
ටේ මින් කදුළු පිහින ගමන් කිව්වා....

" අය්යො බං මම ....ටිකක් හිත හදාගන්න කියලා ආවා ...මම හිතන්නෙ මට මහන්සියටත් එක්ක මෙතනම නින්ද ගිහින්...

" මට බොරු කියන්න එපා ජිමිනා....මම උබේ යාළුවා ...මම උබ ගැන හොදට දන්නවා ... උබ මේ දවස් ටිකේම මෙහෙමයි ... ඇයි බං උබටම රිද්ද ගන්නෙ....

" අය්යො...එහෙම නෑ බං ...

" බොරු කියන්න එපා...හොදයි උබ ඊයේ රෑ ඉදලා එලි වෙනකම් ඩාන්ස් කරේ නැද්ද කියහන් මට ...ආ....කියහන් ...

තමන්ගෙ යාළුවගෙ මුන බලාගෙන බොරු කියන්න බැරි නිසා ජිමින් අහක බලා ගත්තා...

" හරි බං මට බඩගිනියි...අපි කන්න යමු ....

" උබ හැමදාම ප්‍රශ්නෙ මග අරිනවා... උබට මට කියන්න බැරි දෙයක් තියේද බං ....ආ....

" අය්යො පිස්සුද  මින්... එහෙම නෑ... හොදයි අපි කාලා  කතා කරමු ...ම්...

ජිමින් එහෙම කියලා නැගිට්ටත් ජිමින්ට නැගිට ගන්න බැරුව ආයේ ඉදන් හිටිය තැනටම වැටුනා....

" බලපන් ඇවිදින්න බැරි වෙන්න තරම් උබේ කකුල් ඉදිමිලා.... යමන් අයිස් පැක් එකක් තියලා, බැන්ඩේච් කරමු ...

Paris Love Where stories live. Discover now