chapter 40

16 5 0
                                    

Paris love 🥀🥀
Chapter 40

ජන්කුක් ජිමින්ගෙ ඉස්සරහින් ටිකක් පසුපසට වෙන්න හිට ගත්තා.. ජිමිනුත් එහෙමයි ..
දෙන්නම ටිකක් ඉස්සරහට ඇවිදන් ආවා ..ජිමින් ප්ලේ වෙන්න දාපු සුන්දර ගීතයේ තනුව මේ වෙද්දිත් පටන් අරන් ..
ජන්කුක් ජිමින්ගෙ ඇස් දිහා බලාගෙන ඉස්සරහට ඇවිදන් ඇවිත් ජිමින්ගෙ ගාවින්ම මදක් කකුල නවලා ඔළුවත් නවන ගමන් ඉදිරියට දකුණු අත දික් කරා ..
ඉදිරියෙ හිටිය ජිමින් ජන්කුක්ගෙ අත් උඩින්ම තමන්ගෙ අත තිබ්බා .. ඔලුව උස්සලා බලපු ජන්කුක් තමන්ගෙ කකුල ඔසවලා නැගිට්ට දෙන්නම ඇවිදන් සාලේ මැද්දට ආවා ..

ජන්කුක් එයාගේ වම්  අත ජිමින්ගෙ ඉනෙන් තියා ගත්තා දකුණු අතින් ජිමින්ගෙ වම් අත ඔසවල අල්ල ගත්තා...
ජිමින් එයාගේ වම් අත ජන්කුක්ගෙ දකුණු අතත් එක්ක පටලව ගත්තා වගේම දකුණු අතින් ජන්කුක්ගෙ ඉනට උඩින් පපුව හරහා යවලා ජන්කුක්ගෙ ශක්තිමත් බාහුවට හසු කර ගත්තා ..

[ කපල් ඩාන්ස් බං මට තේරෙන්නේ නෑ කියන්න .. තේරුම් ගන්න ටිකක් ඈ]

සන්ගීතයේ රිද්මයට ජිමින් තාලෙට පැද්දෙනවා ...ජන්කුක් එයාගේ අත් දෙකම ජිමින්ගෙ ඉන ගාවට අරන් ගියා ජිමින් ටිකක් ඉස්සිලා එයාගේ අත් දෙකම ජන්කක්ගෙ බෙල්ල වටේ දා ගත්තා ..
දෙන්නම තනුවට අනුව දෙපසට පැද්දෙනවා ..
ජිමින්ට සිටෙප් ටිකත් අමතකයි .. පැය බාගයක් දෙන්නම ලස්සනට ඒ තාළයට ඩාන්ස් කරා .. වෙලාවකට සෝ රොමැන්ටික්..

" මට මහන්සි බේබි ...

" ම් හරි එහෙනම් ඇති ..
ජිමින් හිනා වෙද්දි ජන්කුක් ජිමින්ව හරහට වඩා ගත්තා..

" ඇයි කුකී.. ආ...

" මම කිව්වෙ නටලා මහන්සි කියලා බේබි ..අනික ඔයාට දැන් මං ගැන සලකා බලන්න වෙනවා .. පේනවනෙ ..

ජන්කුක් එයාගේ යටිකය දිහා බලාගෙන කියද්දි ජිමින් ජන්කුක්ගෙ දිහා බලලා ඇස් රෝල් කරේ දැන්ම පටන් ගත්තද අහලා ..

" කුකී..  මාව බිමින් තියන්න ඉතින් අපි මේවා අස් කරලා...

තව මොකුත් ජිමින්ට කියන්න බැරි වුනේ ජන්කුක් ජිමින්ව කිස් එකකට එකතු කර ගත්ත නිසා .. කිස් එක අතරින්ම ගොඩක් දේවල් සිද්ද වුනා ...

Paris Love Where stories live. Discover now