chapter 35

21 8 0
                                    

Paris love 🥀🥀
Chapter 35

කාලය හරි ඉක්මනට ..
සතියක්ම ගෙවුනෙ හිතා ගන්නවත් බැරි ඉක්මනට..
හරි නම් අද ජිමින් එන්න ඕන .. ඒත් එයා තව සතියක් ඉදලා එන්නම් කිව්වා ..
ජිමින් දකින්නෙ නැතුව සතියක් ඉවසන් හිටිය ජන්කුක්ට තවත් සතියක් ඉවසන්න වෙනවා ..
ජන්කුක් ඒක නිසා එයාගේ සම්පුර්ණ අවදානය එයාගේ ස්ටඩී වලට දුන්නා ..
හෙට ජන්කුක්ගෙ exam එක පටන් ගන්නවා .. ජන්කුක්ට ඕන වුනා ඊට කලින් ජිමින් එක්ක ටිකක් කතා කරන්න ..

" ජිමින් ..  ඔයාට ප්‍රශ්නයක් නෑනේ ..

" ම් නෑ කුකී... ඔයා දන්නවද මම සතුටින් ඉන්නේ.. ගෙදර අය එක්ක ඉන්න මම ගොඩක් ආසයි කුකී..

" ඔයාට එහෙනම් මාව අමතක වෙයි ..

" අමතක වෙයි .. අමතක වෙන්න නම් ඔයා අහන්න මට ඔයාව මතක් වෙන්නෙ නැති වෙලාවක් ..

" ඒ ඇයි ..

" උදේ කෝපී කෝප්පෙ ඉදන්ම මට ඔයාව මතක් වෙනවා කුක් ..

" මටත් බේබි .. ඒත් ඉතින් ඔයාමනෙ කිව්වෙ තව සතියක් ඉන්න ඕන කියලා ..

" ඔව් ඉතින් මම ඔයාව මැරි කරාම .. කොහොමත් මට පවුලෙ අය ගාව ඉන්න බෑනේ ඉතින් දැන් වත් ඉන්න එපෑ...

" හම් ඒක ඇත්ත ..
ජන්කුක් හිනා වෙලා කිව්වා ..

" ඇයි ඔයා හිනා වෙන්න ආ....

" නෑ නෑ නිකන් බේබි ..

" නිකන් හිනා වෙන්නෙ ..ලෙඩක් නම් බෙහෙත් ගන්න කුක් ..හම් ..

ජිමින්ට තරහ ගියපු බව දන්න නිසාම ජන්කුක් මාතෘකාව වෙනස් කරා .

" මට හෙට exam පටන් ගන්න නිසා අද කලින් නිදා ගන්න ඕන බේබි ..

" හම් ඕකේ .. මම දන්නවා ඔයාට exam එකේ හොද රිසාට් එකක් ගන්න පුලුවන් කුක් ..ඔයා තමයි බැජ් ටොප් වෙන්නෙ ඔන්න බලන්නකො ..

" හරි හරි බේබි .. එහෙනම් මම තියනවා ..be careful baby.. good night. Love you..

" Bye kookie.. good night ..love you 

_________________________

@ Morning university

ජන්කුක් exam නිසා උදෙන්ම ලෑස්ති වෙලා යුනිවසිටි එක ගාවට ආවා .. ඇතීන් එරික් ඉන්නවා දැක්කත් ජේ පේන්න හිටියෙ නෑ ..

Paris Love Where stories live. Discover now