chapter 08

42 14 2
                                    

ජන්කුක් කොරිඩෝව දිගේ ඇවිදන් ඇවිත් ගියේ එයාගේ ලෙක්චර් හෝල් එකට ඒ වෙනකොටත් හොල් එකේ ලමයි ටික දෙනෙක් හිටියා ඉඩ තිබුන මේසෙකින් ගිහින් ඉද ගත්ත ජන්කුක් මේසෙන් ඔලුව තියා ගත්ත එයාට පොත කියවන්නවත් හිතක් නොදුන්න නිසා ...

Time pass....

" ඒයි.... නැගිට පිය ...යකෝ ...උබ මෙතන නිදි...බල්ලො අපි කොච්චර බය වුනාද ...උබ දන්නවද මම උබට කොච්චර කෝල් ගත්ත කියලා කීයක් මැසේජ් දැම්මද ... යකෝ දකින දකින එකාගෙන් උබ දැක්කද ඇහුවා ... කකුල් කැඩෙනකන් යුනි එක පුරා ඇවිද්දා තෝ.... උබ ... මෙතන නිදි.... තොට මම...

ජේ පිස්සෙක් වගේ කෑ ගනවා 😂 ජන්කුක් කන්ෆියුස් වෙලා බලන් ඉන්නවා ... පන්තියෙ අනිත් ළමයිනුත් ජන්කුක්ගෙ තැන තමයි හිටියෙ හැමෝම පුදුම වෙලා... ජේ ජන්කුක්ට බයිනවා ....

" ඇයි බං කෑ ගහන්නෙ .... ජන්කුක් ගානකට නොගෙන ඔලුව උස්සලා ඇහුවා ...

" උබ මොන මගුලෙද ගියේ බල්ලො....

" ඒ ජේ නවත්තහන් බං හැමෝම බලාන ඉන්නෙ  එරික් ජේට කට වහගන් කිව්වා ...ඒත් ජේගෙ කටට කන්ට්රෝල් නෑ...

" අනේ කටවහන් හිටු එරික් මූ... හිතන් ඉන්නෙ මුගෙ බෙස්ටා මොකා කියලද දන්නෑ....

" ලමයි ...ගුඩ් ආෆ්ටර්නුන්....
ඒත් එක්කම ක්ලාස් එකට ආව ප්‍රොෆෙසර් මේසේ උඩින් එයාගෙ පොත් ටික සද්දෙන් තියලා කිව්වා ...

" ආ... මම බලා ගන්නම් ක්ලාස් එක ඉවර වෙලා ජේ එරික් ලගින් වාඩි වෙලා කිව්වා ...

කොහොම හරි අද 5:30 වෙද්දි ලෙක්චර් ඒක ඉවර වුනා ...
පස්සෙ හැමෝම එලියට ආවේ ඉක්මනට ගෙවල් වලට යන්න ඒත් ජේ වගේම ජන්කුක් ගියේ හොස්ටල් එකට යන ගමන් ජේ ජන්කුක් එක්ක කතා කරේ නෑ...

" උබට මොකද වුනේ බං...ඇයි කතා කරන්න නැත්තෙ...මම සොරි කිව්වනෙ බං ...දැන් ඔය ඇති ...

" අනේ පල ... හරි මම උබත් එක්ක කතා කරන්නම් උබ මම කියන දේ කන්න අරන් දියන් ...එකගද ...ම්...

ඔව් ලද අවස්තාවෙන් ජේ උපරිම ප්‍රයෝජනය ගන්න හදන්නෙ 😂

" හරි හරි කියාන් ඕන දෙයක් අරන් දෙන්න ...උබත් ඇණයක් වෙලාවකට ..

Paris Love Where stories live. Discover now