chapter 20

15 10 3
                                    

Paris love 🥀
Chapter 20

" ඉක්මනට එනවා ඩෙෆිනි ...

" හරි යකෝ එන ගමන් හිටහන් ...

" හරි හරි ...

ජේ msg කරන එක පැත්තක තියලා ආයේ එරික් ජිමින් කුක් එක්ක කතා කරන්න පටන් ගත්තා ...
ඒත් ටිකකින් වුනේ ජේගේ ප්ලෑන් එක වැඩ කරන්න පටන් ගත්ත එක ...

කොට සායක් ඇදගෙන හීනි පටි තියන කොට බ්ලව්ස් එකක් ඇදන් කැෆ්ටේරියා එක ඇතුලට ආවේ ගොඩක් ලස්සන සෙක්සි කෙල්ලක් ...
ඒ කෙල්ල කෙලින්ම ආවේ ජේලා ඉන්න මේසේ ගාවට .. හැමෝම බලන් හිටියෙ ඒ කෙල්ල මොන තරම් ලස්සනද කියලා ...

" හායි ගයිස් ...
හැමෝම දිහා හිනා වෙලා බලලා එහෙම කිව්ව කෙල්ල කුක්ට එහා පුටුවෙන් ඉද ගත්තා...

" කොහොමද ඉතින් ජේ , එරික් ...ආ ඩිලනුත් ඉන්නවා ...

" අපි හොදින් ඩෙෆිනි... ඔයාට කොහොමද ? ගොඩ දවසකින් මේ පැත්තේ ආවේ නෑනේ ...

" ඔව් ජේ ..  මට අසනීප වුනානේ ... නේද කුක් ..
කෙල්ල එහෙම කියන ගමන් ජන්කුක්ගෙ දිහා බැලුවෙ ගොඩක් සරාගිකව ...

" හම් ...
වෙන මොකුත් නොකියා කුක් එයාගේ බීම එක බොන්න ගත්තා ...

" කුක් .. මට ඔයාට කියන්න දෙයක් තියේ ...

" ඉතින් මෙතන කියන්න ..

" බට් ඉට්ස් සෝ ෆ්‍රයිවට්ලි කුක් ...

" සොරි ඩෙෆිනි .. අයි හැව් නොට් ෆීරී ටයිට්...

" බට් කුක් ... ඕකේ මම මෙතනම කියන්නම් ...

" ඔයා ඇයි ආ මාව මගාරින්නෙ ... ඔයාට මොකක්ද වෙලා තියෙන්නේ කුක් ... ඉස්සරහ හැම වෙලේම මාත් එක්ක ඉන්න ඔයා දැන් මාව මගහරිනවා... මොකක්ද වුනේ ආ...

" එහෙම දෙයක් නෑ ඩෙෆිනි... ඔයා හිතනවා වැඩී ... මම මොකටද එහෙම කරන්නෙ ...ආ...

" ඒක මම කොහොමද දන්නෙ කුක් .. ඒත් ඔයා දන්නවා මම කැමති නෑ එහෙම කරනවට ..

" I'm sorry ඩෙෆිනි...

" ඒකට කමක් නෑ කුක් it's okay...

ඒත් එක්කම තමයි ජිමින් එතනින් නැගිට්ටෙ ...කුක් ,ඩෙෆිනි, ජේ,ඩිලන්, එරික් හැමෝම හැරිලා ජිමින් දිහා බැලුවා ...

Paris Love Where stories live. Discover now