" ජිමින් ඔහොම නවතින්න ....
" ඇයි කුක්...ආ..
" අපි මෙහෙ ගැන මොනවත් දන්නෑ .. මට බෑ ඔයාව අවදානමක දාන්න ... අපි ඒක රූම් එකක් ගම්මු ..
" ඒත් කුක් එතන මිනිස්සු හෙන ජරාවක් ..
" කරන්න දෙයක් නෑ ජිමින්... අපි අපේ විදිහට ඉම්මු ..
ජන්කුක් ජිමින්වත් ආයේ එක්කන් අර කෙල්ල හිටිය තැනට එද්දි ඒ කෙල්ල කොල්ලෙක්ව කිස් කරනවා. ..
"ෂිට්
ජිමින් එහෙම කියලා අහක බලා ගත්තා..." මිස් අපිට රූම් එකක් දෙන්න ..
ජන්කුක් එහෙම කියද්දි ඒ කෙල්ල කුක් දිහා බලාගෙන ජිමින් ඉන්න පැත්තට හැරුනා ..." ඕ එහෙනම් සාදරයෙන් පිලි ගන්නවා බ්ලෙන්ඩ් හවුස් එකට ඔබ දෙපලව..
ජිමින් කොච්චර තරහින් බැලුවත් ඒක ගනන් නොගත්ත කෙල්ල කුක් ගෙ අතට යතුර දුන්නා ...
" දෙවනි තට්ටුවෙ අයිනෙම කාමරේ ...
කෙල්ල එහෙම කියද්දි ජිමින් කුක් වත් ඇදන් ඇතුලට ගියා...ඒ යද්දි දැක්ක දේවල් නිසා ජිමින්ට එතනින් යන්න ඕන වුනත් කුක් කිව්ව දේ හරි අපිට අනුන්ගෙ හැසිරීම අදාල නෑනේ ...
ජන්කුක් කාමරේ දොර ඇරලා ජිමින්ට ඇතුලට එන්න කියලා දොර ලොක් කරා ....
" ආපූ මම හිතුවෙ නෑ මෙච්චර ලස්සන ගමක මෙහෙම ජරාවක් තියේ කියලා ...
" ලස්සන හැමදේකම අවලස්සන පැත්තක් තියේ ...
ඔයා වොෂ් දාගෙන එනවද ජිමින් ..." මට මහන්සි ඔයා වොෂ් දාන් එන්න කුක් ..
ජිමින් එහෙම කියලා බැල්කනි එකේ පුටුවෙන් ඉද ගත්තා...
Time pass...
" ටිකක් වෙලා යද්දි ඒ හුලග නිසා ජිමින්ට නින්ද ගියත් එකපාරම මොකක් හරි පෙරලුන සද්දෙට ජිමින් ඇහැරිලා පිටි පස්ස බැලුවා ...
" කුක් ... මොකක්ද වුනේ ...
" මගෙ බෑග් එක වැටුනා ...
" ආ...හරි ඔයා ඔලුව පිහිද ගන්නකො .. මම මේ ටික අස් කරන්නම් ...
ජිමින් එහෙම කියලා ඇවිත් බෑග් එක අස් කර කර ඉද්දි ජන්කුක් නැවිලා ටවල් එකක් ගත්තෙ ජිමින්ව ජන්කුක්ගෙ පපුවට අතරට තද වෙද්දි
ඒත් එක්කම ඔලුව උස්සලා බලපු ජිමිනුයි කුක් ගෙයි ලිප්ස් අතර තිබුණෙ සෙන්ටිමීටරයක දුරක් ...
දෙන්නගෙම ඇස් දිහා දෙන්නම බලාගෙන ඉද්දි එකපාරම පියවි සිහියට ආවේ ජන්කුක්ගෙ කෙස් අතර තිබුන වතුර බින්දුවක් ජිමින්ගෙ නලලට වැටුන නිසා ...
ඒත් එක්කම ලාවට හිනා වුන කුක් ජිමින්ගෙ නහයට උඩින් ඇගිල්ලෙන් තට්ටුවක් දාලා ..
![](https://img.wattpad.com/cover/318554477-288-k186999.jpg)
YOU ARE READING
Paris Love
Fanfictionසිනහවකින් කදුලු සැගවු තැනක... හිතට බර වැඩි දරා ගන්න වේදනාව .. මනසින් වැටෙමි සිය දහස් වරක් නෙතග තෙත් වු කදුලු බිදු මැදින් ... පවසන්න උත්සහ දරමි.... තවමත් ආදරෙයි ඔබට ... කුමක් හෝ දෙයකට ඔබ ඇතැරිය තැන සිට... සතුටින් සිටුන මැන වස්සානයට මා යලිත් ඔබ සොයා...