chapter 11

37 15 0
                                    

ජන්කුක් ජිමින්වත් එක්කගෙන හොස්පිටල් එකට ටිකක් ලගින් තිබුන restaurant එකට ආවා.. දෙන්නම වින්ඩෝ එක ළග තිබුණ ටේබල් එකකින් ඉද ගත්තා.. ජන්කුක් menu  එක select කරා,

2 virgin mojito ,Honey garlic chicken, camembert cheese pasta  shells

ජිමින් එයාට ඕන දේ කිව්වෙ නැති නිසා ජන්කුක් දෙන්නටම කෑම menu එක select කරලා කෑම ගේනකන් හිටියා ..

" ජිමින්... ඔයාට මෙතන ඉන්න අපහසුද...

" ආ.....ම්....මේ ... නෑ.... ඇත්තටම .. මෙතන ගොඩක් ලොකු යි  ජන්කුක් .. අපිට මෙතෙන්ට එන්නෙ නැතුව ලග තැනකින් කන්න තිබුනා...

ඇත්තටම ජන්කුක්ටත් පුදුමයි එයා මෙතෙන්ට ආවා කියද්දී ජන්කුක්ට මේක සාමාන්‍යය තැනක් ඒත් එයා අනිත් සාමාන්‍ය මිනිස්සු වගේ ජීවත් වෙන්න පුරුදු වුන නිසා සල්ලි පෙන්නන්න ඕන වුනේ නෑ.. එයා යාළුවොත් එක්ක සාමාන්‍ය විදිහට ජීවත් වුනා.. ඒක සාමානයෙන් ටිකක් ධනවත් මිනිස්සු එන රෙස්ටුරන්ට් එකක්.. ඒත් ජන්කුක්ට හිතුනෙ පොඩි කැෆටරි එකකට වඩා එතන හොදයි කියලා...

" ම් ... ඒත් ජිමින් මේකයි .. මම අද දවසම හරියට කෑවේ නෑ.. ඒක නිසා හොදට කන්න ඕන කියලා හිතුනා... ජන්කුක් හිනා වෙලා කිව්වා...

" ඕ ...එහෙමද ජන්කුක් ... හරි කමක් නෑ...

ජිමිනුත් හිනා වෙලා කිව්වා...

" කෑම බීම ගෙනාවට පස්සේ කනගමන් දෙන්නම ටිකක් කතා කරා...

" ජන්කුක් ...මේ ... ඔයා මෙහෙ තනියම ද ඉන්නෙ .. එතකොට ඔයා කොරියන් ද ...

" ඔව් ජිමින්.. මගෙ ඔම්මා අප්පා දෙන්නම කොරියන් මම ස්ටඩි වලට තමයි ලංඩන් ආවේ ..

" ම්....

" එතකොට ජිමින්... ඔයත් කොරියන් ද පාර්ක් ජිමින් කියන නම කොරියන් නමක් ...

" හම් .... ඒක ටිකක් දිග කතාවක් ජන්කුක් ...

" ඉතින් අපිට කෑම කනකන් කතා කරන්න පුළුවන් ...

" හම් ...  මේකයි ..  මගෙ මමා  කොරියන් නෙවේ ... මගෙ ඩැඩී කොරියන් ... මගෙ අප්පට හොදට බැලේ නර්තනය පුළුවන්... එයා ගොඩක් ලස්සනට ඩාන්ස් කරනවා ..  එයා බැලේ නර්තනය වැඩිදුර හදාරන්න තමයි ඉතාලි ඇවිත් තියෙන්නෙ .. එහෙදි එයාට මගෙ මමාව හම්බෙලා ...
ඊට පස්සේ ඒ දෙන්නා ආදරේ කරන්න පටන් අරන් .. මුලදී අපේ සීයා පපා මේ සම්බන්දයෙට කැමති වෙලා නෑ .. ඒත් පස්සෙ එයාට හිටිය එකම දුව වෙනුවෙන් එයා සම්මතය බිදලා ...

Paris Love Where stories live. Discover now