chapter 47

36 10 6
                                    

Paris love 🥀🥀
Chapter 47

ටේහියුන් නිදා ගන්න කාමරේට ආවත් නින්ද ගියේ නෑ හැම තප්පරේම ජන්කුක් ටිකකට කලින් කියපුවා මතක් වෙන්න ගත්තෙ ටේගේ හිතේ ලොකු දුකක් ඇති කරන ගමන්...

Flashback

"මිනී .. කවුද ඒ ජන්කුක්  ...

" මම .. මුලින්ම ආදරේ කරපු කෙනා  ටේ..

" ඕ ගෝඩ්... එහෙනම් එයා ගොඩක් විශේෂ ඇති ඔයාට ..

ටේහියුන් හිනා වෙලා කිව්වා ඒත් ඒ හිනාව ඇතුළෙ පොඩි දුකකුත් තිබ්බා ..

" හම් එයාව මට අදටත් විශේෂයි මොකද මගෙ ආදරේ එයාම විතරයි ...

" ඕ එහෙමද ?? පලවෙනි ආදරේ කොහොමත් විශේශයිනෙ ...

" ඔයාට ඒක තේරුම් ගන්න පුළුවන් ද ටේ ...

" හම් ඔව් .. ඉතින් ඔයා එයාව අතැරියෙ ඇයි ජන්කුක් ..

" මං අතැරියේ නෑ ටේ ..එයා.... ගියා ....

" ආ..... ඒත් ... ඔයාලා ආදරෙන් හිටිය නම් ඇයි ... අනේ මන්දා කුක් .. ඒත් ඒ අතීතේ නේද ...ආ... එයා ආයේ එන්නෙ නැති වෙයි..

" හම් ... ඒත් එයා ගියා කියලා මං මැරිලා ඉපදුනේ නෑනේ ටේ ..

"ඔයා එයාට තාමත් ආදරෙයි ද කුක් .. එයා ආවොත් එයාව ආයේ බාර ගන්නවද ??

" එලිය ගොඩක් සීතලයි ටේ .. දැන් ඇතුලට යමු ..
ජන්කුක් එහෙම කියලා මැන්ශන් එක ඇතුලට ගියා ..

Flashback end

සමහරක් ප්‍රශ්න මග අරින එක හොදයි ..
නේද ජන්කුක් ..
ටේ එහෙම හිතලා නින්දට වැටුණා ...

@ jk and j park friend same home ..

" අඩෝ ජේ ..ඉතින් කාලෙකට පස්සේ මොකෝ ම් ..

" උබට මම කලින් කිව්වෙ කෙනෙක් ගැන හොයා ගන්න කියලා .. ම් ..

" හරි හරි .. හැබැයි මට දවස් දෙකක් වත් ඕන .. මොකද බං මේ පැරීසිය අනික අපි අවුරුදු 8 පරණ ලියකිවිලි අස්සෙ රින්ගන්න හදන්නෙ ..

" හම් අවුලක් නෑ අවුරුදු 4 ගියපු එකේ දවස් දෙකක් මොකක්ද ...

" හරි වරෙන්කො ඉද ගනින් .. ම් .. මම බොන්න මොනවා හරි ගේන්නම් ..

@ JimIn home

"ජන්මින්... පුතේ .. ඉක්මනට එන්න කෝ ..පපාට ඔයාව child home එකෙන් දාලා යන්නත් ඕන දරුවෝ ..

Paris Love Where stories live. Discover now