chapter 32

19 8 0
                                    

Paris love 🥀🥀
Chapter 32

" ජිමින් .. බේබි අපි එපාර්ට්මන්ට් එක ගාවට ආවා ..

ජන්කුක් කතා කරත් ජිමින්ට තිබ්බ මහන්සියටයි හිතේ වේදනාවටයි තව ටිකක් ජන්කුක්ගෙ පපුවට තුරුල් වෙලා නිදා ගත්තා මිසක් ඇස් ඇරියෙ නම් නෑ...
ජන්කුක් බෑග්ස් ටික එලියෙන් තියලා ඩ්‍රයිවර්ට සල්ලිත් දීලා මුලින්ම ජිමින්ව අරන් එපාර්ට්මන්ට් එකට ඇවිත් ජිමින්ව බෙඩ් එකෙන් තියලා එලියට ගිහින් එයාලගෙ බෑග්ස් අරන් ඇවිත් කාමරෙන් තියලා එයාගේ යාළුවෙක් වුන සෑම්ට කෝල් එකක් ගත්තා...
සෑම් ෆයිලට් කෙනෙක් ... Paris Charles de Gaulle airport එකේ..

" හෙලෝ සෑම් good morning ..

" ඔව් good morning ජන්කුකා කියහන් ..
මොකද උදේ පාන්දර ම ...ම්...

" මට බං පොඩි හදිස්සියක්... අද උදේ Belarus වලට යන fight එකක් තියෙන්නෙ කීයටද බං .. මම බලපු හැම එකක් වගේ ෂීට් ඔක්කොම බුක්' කරලා .. මට හදිස්සී බං .. vip පැසේන්ජර් වුනත් අවුලක් නෑ...

" ම් .. Belarus වල Minsk airport එකට .. මට විනාඩි දෙකක් දියන් මම කොහොම හරි හොයලා බලන්නම් ම් ..

" Thanks මචං .. ලොකු උදව්වක් ..

" ඉට්ස් ඕකේ බං ඕක මොකක්ද .. මම තව ටිකකින් උබට කෝල් එකක් අරන් කියන්නම් ..

" හරි බං ..

කෝල් එකෙන් පස්සෙ ජන්කුක් ගියේ කිචන් එකට දැන් වෙලාව පාන්දර 1 යි .. ජන්කුක් වතුර වීදුරුවක් අරගෙන ඒක බීලා වින්ඩෝ ගාවට ගියා ...

මට තේරෙන්නෙ නෑ ජිමින් .. ඔයා මට මොනවා හරි හංගනවා කියලා හිතෙනවා  .. මේ වෙනකම්ම ඔයා මට කවදාවත් ඔයාගේ ෆැමිලි එකේ නැන්දා කෙනෙක් ගැන කියලා නෑ.. අද එක පාරම එයාට අසනීපයි කියලා අඩනවා .. ඔයා මගෙන් මොනවා හැන්ගුවත් කමක් නෑ ජිමින් ඔයා සතුටින් නම් .. ඒත් හිතේ දුකක් තියාන මගෙනුත් දේවල් හංගගෙන තවත් විදවන්න එපා ජිමින් ..

ජන්කුක්ට ඒත් එක්කම වගේ කෝල් එකක් ආවා ...

" හෙලෝ ජේ ...

" කුක්කා පරිස්සමින් ගියා නේද ..

" උබලා තාම නිදා ගත්තෙ නැද්ද බං ..ආ..

" නිදා ගත්තා බං ඒත් මගෙ හිතට හරි නෑ.. උබලා එකපාරම ගියපු එක .. ටානියා වුනත් කියනවා ජිමින් අවුලින් ගියපු නිසා කෝල් කරලා බලන්නලු  එරික් ඩිලනා වුනත් තාම ඇහැරලා  .. අනික අපි දන්නෙත් නෑ ඒක පාරම මොකද වුනේ කියලා ..ඒකයි බං ගත්තෙ ..

Paris Love Where stories live. Discover now