chapter 26

19 7 2
                                    

Paris love 🥀
Chapter 26

" මෝචි බබා ඉක්මන් කරන්න අපිට වෙලා නෑ..
ජන්කුක් සපත්තු දාන ගමන් කෑ ගහද්දි ජිමින් ඕන කරන බඩු ටිකක් දාගෙන බෑග් එක ලෑස්ති කර ගත්ත .

" අනේ මේ ජන්කුක් මගෙ යකා අවුස්සන්න එපා පැය බාගෙකට කලින් යනවා කියලා දැන් කියනවා ඉක්මනට යන් කියලා...

" හරි හරි ඩාලින් ඉක්මනට ලෑස්ති වෙන්න හොදද තරහ ගන්න එපා උදේ පාන්දර.. මම අපේ ඇදුම් බෑග් කා එකට දාලා එන්නම් ..

" හම්...

කොහොම හරි ඕන  බඩු ටිකත් ලෑස්ති කරගෙන දෙන්නම කා එකට එද්දි පහත් පහු වෙලා...

" කුක් කීයටද යන්නෙ Trip එක..

" ටයිම් තිබ්බෙ 5:30 කියලා ..
කුක් හරිම අහිංසක විදිහට හිනා වෙලා කියද්දි ජිමින්ට හිටියට  වඩා තරහ ගියා.

" බලන්න කුක් අපි නිසා කී දෙනෙක්ට පරක්කුද දැන් වත් යමු ....

ජන්කුක් ජිමින් දෙන්නා ඉක්මනට බස් එක නතර කරලා තියන තැනට ආවා ..කට්ටිය මුලින්ම යන්න හිටියෙ නම් බස් එකක නෙවේ ඒත් ඉතින් කපල් යන නිසා බස් එක හොදයි කියලා හිතුවා ..

" ආ...අර එන්නෙ...එයාලා එනවා ..
එරික් කිව්වෙ බස් එකෙන් එලියට ඔලුව දාගෙන ..

" ආ... ඉක්මනට එන්න ඩිලන් කෑ ගැහුවෙ බස් එකේ පඩියෙ ඉදන් ...

" කෝ ජේ ..
කුක් බස් එකට ගොඩ වෙන ගමන් ඇහුවා ..

" අර ඉන්නෙ බං පාර හොයා ගන්න බැරුව.😂

" ඈ... ඒ ඇයි ..

" ජීමින් ඔයා මම ගාවට එන්න බබා අපි දෙන්නා එක සීට් එකේ යමු.. එරික් ජිමින්ව ඇදලා ගද්දිම ජන්කුක් ඊට කලින් ජිමින්ව තමන්ගෙ ගාවට ගත්තා...

" අනේ මේ...

ජන්කුක් එහෙම කියලා ජිම්න්ව ඊට එහා ෂිට් එකට යන්න කිව්වා...

" මොකද බං ජේ වුනේ ..
ජන්කුක් ජේ ගාවට ගිහින් ඇහුවා..

" නෑ බං පාර ක්ලීන් ඒත් බං මම මේ ශෝට් කට් එකක් හෙව්වෙ ..

" ආ... මේ තියෙන පාරෙවත් යමු යකෝ .. එලි වෙලත් තාම මෙතන තව වෙලා ගියොත් මම ආයේ ගෙදර යනවා ..
ඩිලන් කෑ ගැහුවෙ බස් එකේ ඩ්‍රයිවර්ට එහා පැත්තෙන් ශීට් එකේ ඉදගෙන ..

Paris Love Where stories live. Discover now