chapter 39

29 9 2
                                    

Paris love 🥀🥀
Chapter 39

ජිමින් කිචන් කවුන්ටර් එක උඩ හදලා තිබුන චොකලට් කුකීස් ටික වගේම හදිස්සයෙ වුනත් ජිමින් හැදුව ඇපල් ඇන්ඩ් බ්ලූ බෙරි මෆින් ටික ඩෙකරේට් කරන ගමන් හිටියෙ ..

" මෝචි...

සුපුරුදු උණුහුම එක්ක ජන්කුක් ඇවිත් ජිමින්ව බැක්හග් කරේ ජිමින්ගෙ බෙල්ල පිටි පස්ස තමන්ගෙ නහය ගාවන ගමන් ..

" ම් .. මොකද මේ බබා ආ ... මෙච්චර වෙලා නිදා ගත්තා නේද..

" සොරි මිනී.. මට ටිකක් නින්ද ගියා .. ඔයා කුකීස් හැදුවද ?

" හම් ඔව් දැන් ඉවරයි .. මම මෆින් ටිකකුත් හැදුවා ඔයා ආසයි නෙ ඒවා කන්න ....

" හම් ඔව් බේබි මම ආසයි ඔයාව කන්න ...

" යායායායායයායායායායායා ජන්කුක් .. නැගිනවා දැන්වත් ...
ඇස් පියාන විකාර කියවනවා ..

" මම ඉන්නෙ ඔයා ගාවනේ බේබි ඇයි පැරීසියට ම ඇහෙන්න කෑ ගහන්නෙ ...ආ...

" මොකද දන්නවද ..
ජිමින් ජන්කුක්ගෙ පැත්තට හැරෙද්දි ජන්කුක් එක පාරම ජිමින්ගෙ තොල් අල්ල ගත්තා... මාරුවෙන් මාරුවට ජිමින්ගෙ උඩු තොල් යටි තොල් තමන්ගෙ තොල් අතරට අරන් සිප ගත්ත කුක් ජිමින්ව තමන්ගෙ ගාවට තව ටිකක් ලංකර ගත්තා ..

[මේ ඕතරී ඉන්නකම් ඒම කිස් කරන්න බෑ 😏]

එක පාරම ජන්කුක්ගෙ ෆෝන් එක රින්ග්ස් වෙන්න පටන් ගත්තා

" කුකී..ඔයාගේ ෆෝන් එක ..

ජිමින් කිස් එක අතරෙම කියද්දි ජන්කුක් ජිමන්ගෙ තොල් වලින් අයින් වුනා ..

" මම බලලා එන්නම් .. මුනුත් වදයක් අප්පා ..

ජන්කුක් ඔලුව කස කස යද්දි ජිමින් හිනා වෙවී ම කුකීස් ප්ලේට් එකකට අහුරලා වැඩි ටික බෝල් එකකට ඇහිරුවා ..

ජන්කුක් ටිකකින් ආයෙත් එද්දි ජිමින් ටී ටේබල් එක ඇරේන්ජ් කරලා තිබ්බා ..
ජිමින් හදපු රසම රස කුකීස් පිරිච්ච ප්ලේට් එක්ක් එක්ක බ්ලූ බෙරි මෆින්, චොකලට් කේක් වගේම පොඩි පොඩි ස්නැක්ස් වලින් කෑම ප්ලේට් හතර පහක්ම තිබුනා .. ජිමින්ගෙ මිල්ක් ෆෘඩ් ජූස් ජග් එකත් එක්ක තිබුන ඒ පුංචි තේ මේසේ අයිෆල් කුලුන පේන මානේ තියෙන ජන්කුක්ගෙ එපාර්ට්මන්ට් එකේ බැල්කනි එකේ ජිමින් ගොඩක් ලස්සනට ඇරේන්ජ් කරලා තිබුනා ..
ජන්කුක්ට එයාගේ බොයිෆෙන් හැම අතින්ම කොච්චර perfect කෙනෙක්ද කියලා ජිමින්ගෙ මේ වගේ පුංචි පුංචි දේවල් වලින් ගොඩක් තේරුනා වගේම ජිමින්ව එයා එයාගේ ජීවිතේට එකතු කර ගත්ත තීරණේ ගැන එයා ගොඩක් වාරයක් සතුටු වුනා ..

Paris Love Where stories live. Discover now