chapter 45

31 7 3
                                    

Paris love 🥀🥀
Chapter 45

" ජිමින් ... ජිමින් ... ජිමින් ...

" ඕ කියන්න ලියනෙලා... ප්‍රශ්නයක්ද ??

" බලන්නකො ඔයාගේ නමට ලියුමක් ඇවිත් ..

" ආ... මට ලියුමක් ..

ජිමින් හිටියෙ පාර්ක් රගහලේ දවල් පුහුණුවීම් වල එයා ගාව නර්තනය කරන ගෑනු ළමයෙක් කෑ ගහගෙන අරන් ආව ලියුම මොකක්ද බලන්න ජිමින් ඉදන් හිටිය බන්කුවෙන් නැගිටලා ඒ ගෑනු ලමයා ගාවට එද්දෙ ටේ මිනුත් ජිමින් පස්සෙන් ආවා ..

" ටොරිංටන් කාරයා මේ පාර නඩු දාලද දන්නෑ බං ..

ජේ ලියුම් කවරෙ දිහා බලාගෙන කිව්වා

" අනේ මන්දා ..
එහෙම කියලා ජිමින් ලියුම කැඩුවා ..

" 6358/22/142Pb
Sir M.D Torrentan ,
Paris,
James rooling ground,
2022/08/30

Park Theatre..
To Mr. Jimin..

Regarding the settlement of the 10,000 euro transaction you made three years ago,

I would like to inform you that the amount of 10000 euro which was to be settled for your transaction has been settled yesterday..
Thank you for your transaction.

To this
Mr Torren

ලියුම දැක්ක ටේමින් කටට අත තිබ්බෙ ඒ මොකක්ද වුනේ කියලා හිතා ගන්න බැරුව ..

" ජිමින් කවුද යුරෝ 10000 ගෙව්වෙ ඈ...

" මම ...මම දන්නෙ නෑ ටේමින් .. උබ දන්නවනෙ .. මගෙ අතේ සල්ලි තිබ්බෙ නැති නිසයි මම ක්‍රිස්ටෝපර් ගාව වැඩට යන්නත් හැදුවෙ ..

" මම දන්නවා උබට ඒක ගෙවන්න බෑ කියලා .. අපි එකෙකූටත් බැරි එකේ කවුද බං අපේ රගහලේ ණය ගෙව්වෙ...

" මාත් දන්නෑ .. අපි මිස්ටර් ටොරිංටන් ගෙන් අහලා බලමු ..

" නෑ එපා ..ආයේ උබ ඔය කෙහෙල්මල් බිල්ඩිමට පය ගහන්නෙ නෑ .. එදා අපිට රගහල බේර ගන්න සල්ලි නැති නිසා ණය ගන්න ගියා මිසක් ආයේ උන් වගේ මිනිස්සුන්ගෙන් වතුර පොදක් වත් ඕන නෑ..

ටේමින් මූනත් නරක් කරන් එතනින් ගියා..

" ටේමින් ඔහොම ඉදාන් ..

" හරි හරි බං මම එහෙ යන්නෙ නෑ.. ජිමින් හිනා වෙලා කියද්දි ටේමින් ජිමින්ගෙ ඔලුව අත ගෑවා ..

ජිමින් ඉන්න එකම යාළුවා , සහෝදරයා තමන්ට කියලා ඉන්න ලගම කෙනා ටේමින් වුන එකේ ටේමින් ගෙ පිටින් යන්න ජිමින්ට ඕන නෑ..

Paris Love Where stories live. Discover now