chapter 25

26 9 1
                                    

Paris love 🥀
Chapter 25

"සීයා පපා කොහොමද දන්නෙ මට boyfriend කෙනෙක් ඉන්නවා කියලා ...

" අන්න ඒ නිසයි මම සීයා පපා වුනේ සන් .. ඔයා දැන් ගොඩක් ලොකු වෙලානේ ...අපිට ඒක අමතක වුනා ..

" සීයා පපා ...

" දැන් කවදද ඔය දරුවා එක්ක අපිව හම්බ වෙන්න එන්නෙ...

" එයාගේ පවලෙ අය තාම මේ ගැන දන්නෙ නෑ සීයා පපා..

" එහෙම කොහොමද වෙන්නෙ ජිමින් .. ඒ ලමයගෙ පවලෙ අයමයි ඇවිත් අපිත් එක්ක ඒ ගැන කතා කරේ ...

" සීයා පපා... මො... මොකක්ද එයාගේ නම

" කාලොස්ගෙ පුතා .. ජොන් ස්මිත් නෙ ..

" නෑ නෑ සීයා පපා ඒ එයා නෙවේ .. ස්මිත් ඔයාලට බොරු කියන්න...

" ජිමින් ...මොනවද පුතා ඔයා කියන්නෙ ...

" සීයා පපා මම යාළු වෙලා ඉන්න ජන්කුක් කියලා බෝයි කෙනෙක් එක්ක නැතුව ස්මිත් එක්ක නෙවේ .. එයා ඔයාලා හැමෝටම බොරු කියන්න...

" ජිමින් ඔයා මේ මොනවද කියන්න ආ...

" අනේ සීයා පපා මට ස්මිත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ ඒ මනුස්සයා බොරු කියන්න...
ප්ලීස් believe me පපා...

"සන් බලන්න ඔයා දැන් ද මට කියන්නෙ මේවා මෙතන ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ දැන් ..

" ඒ මොකක්ද පපා..

" ඔයාගෙ පපා මේක දැන ගත්තාට පස්සෙ ගොඩක් සතුටු වුනා .. ඔයා දන්නවනෙ ජිමින් ඔයාගේ මමා හිතුවක්කාර කමට කර ගත්ත මේ විවාහය නිසා ඔයාගේ මමා කොච්චර දුක් වින්දද කියලා ..ආ...
ඔයාගේ පපාගෙ ක්ලබ් ගානේ ගිහින් බීලා නාස්ති වෙලා තියන සේසතම හුරන් ගිහින් සූදුවට තියන සෙල්ලම තාම නවත්තලා නෑ... මිනිහා ලොකු ගානක් කාලොස්ගෙන් අරන් සූදුවට යන්න ..
එයාලා ඔයාලගෙ සම්බන්දෙ නිසා මේවා අමතක කරා කිව්වා .. ඒත් පුතා ඔයා දැන් කියන විදිහට මේවා වෙන්නෙ නැත්තං...

" මට තේරෙනවා සීයා පපා.. උන් පපාව රවට්ටගෙන මාව ගන්න හදන්නෙ ..

" ඔයා බය වෙන්න එපා ජිමින් සන් අපි මොනවා හරි කරන්න බලමු ..

" හරි සීයා පපා...

ජිමින් කෝල් එක කට් කරලා ෆෝන් එක බෑග් එකට දාගෙන බෙන්ච් එකෙන් ඉද ගත්තෙ මොන ප්‍රශ්නයක්ද මේ එකපාර ආයේ කඩන් වැටුනෙ කියලා හිතන ගමන්..

Paris Love Where stories live. Discover now