chapter 24

26 11 3
                                    

Paris love 🥀

"කුක් ඇයි ජේ කලින් යුනි එකට එන්න කිව්වෙ ...

" හරියටම කියන්න දන්නෑ මිනී... සමහරක් විට weekend එක ගැන මොනවා හරි කියන්න වෙන්න ඇති ...

" Weekend එක ගැන මොනවා කියන්නද කුක් ..ආ...

" මේකයි තව මාස 4 යි අපි ඩිග්‍රිය ඉවර කරලා ආයෙ කොරියන් යනවනෙ ..  ඉතින් ඊට කලින් හැමෝම ට්‍රිප් එකක් යන්න දා ගත්තා...

" හම්. . ඒක හොදයි

" ඇයි බේබි දුකින් ..ම් .. ප්‍රශ්නයක්ද ..

" නතින් කුක් ආම් ඕකේ ...

" බේබි .. මට ඔයාව අදුර ගන්න බැරි ද ම් .. බලන්න මම දිහා ...

කුක් වාහනේ පාර අයිනෙ ටිකක් ඉඩ තියන තැනකින් නතර කරලා ජිමින්ව තමන්ගෙ පැත්තට හරව ගත්තා...

" ඇයි මේ ... බලන්න ඔයා හිනා වෙලා ඉද්දි ලස්සන මැණික ...ඇයි මෙහෙම ඉන්නෙ ...

" මට ...  මට...මට බයයි කුක් ...

ජිමින් ශිට් බෙල්ට් එක ගලවලා එකපාරම කුක්ව බදා ගත්තෙ ඇස් වල කදුළු පුරවගන..

" ඒ ඇයි මැණික ... මම ඔයාව දාලා යයී කියලද...ම් ..

" නෑ කුක් ..මේ ජිමින්ට ජිමින්ට වඩා එයාගේ පණ කුක්ව විශ්වාසයි  ... ඒත් අපි දෙන්නා අහසයි පොළවයි වගේ කුකී... මට බයයි ඒ නිසා ...

" මටත් ඒ ගැන ටිකක් බයයි ජිමින් ඒත් මාව විශ්වාස කරන්න මැණික මගෙ පවුලෙ අය වුනත් මගෙ සතුට ගැන හිතනවා .. ඉතින් එයාලා අකමැති වෙන එකක් නෑ...

" මම හිතනවා කුක් ..ඒත් දවසක් ආවොත් පවුලෙ අයයි මායි අතර තේරීමක් කරන්න ඔයා තෝර ගන්න ඕන පවුලෙ අය මට promise වෙන්න  ...

" බට් බේබි ... මට එයාලා තරමටම ඔයත් වටිනවා .. ඔයත් මගෙ පවුලෙ කෙනෙක් මිනී ...

" නෑ කුක් මම කිව්වෙ තේරීමක් කරන්න වුනොත් ...

" හරි මම හොදම දේ කරන්නම් ..

" හම් ...

" දැන් අඩන්න එපා බලන්න ඔයාගේ යාළුවො හිතයි මම ඔයාට කරදර කරනවා කියලා ..එයාගෙ මෝචිව අඩවනවා කියලා ...ඒක නිසා කදුලු පිහ ගන්න ...

" හම් හරි ...

" මම ඔයාට ආදරෙයි කිව්වෙ අතාරින්න නෙවේ මිනී .. 
ජන්කුක් එහෙම කියලා ජිමින්ගෙ නලලින් කිස් එකක් තියලා ඒ තොල් පෙති උඩින් සියුම් හාදුවක් තිබ්බ...

Paris Love Where stories live. Discover now