chapter 12

38 14 0
                                    

ආදරේ නගරය තුල ලියවුන ප්‍රේමය♡

ජන්කුක් කවුන්ටර් ඒක ගාව හිටිය නස්ගෙන් ඇහුවෙ කවුරුත් ආවද ඒ ලමයා ගැන අහලා කියලා ...
ඒත් නස් කිව්වෙ එහෙම කවුරුත් ආවේ නෑ කියලා .. ජන්කුක් අහපවු සර්ජරි රූම් එක ගාවට ආවා ...

" මොනවද කිව්වෙ ජන්කුක් ...

" හම්... කවුරුත් ඇවිත් නෑ ...
මම අහලා බැලුවා අර වාහනේ හිටිය අනිත් අය ගැන එයාලා කිව්වෙ ඒ එයාගේ පවුලේ අය කියලා ..

" එහෙමද ...

" අපි ඒ ලමයා නෝමල් රූම් එකට දැම්මහම යමු ...

" හම්... ඒක හොදයි ..

ටික වෙලාවක් එහෙම ඉන්නකොට සැත්කම ඉවර වෙලා ඩොක්ටලා එලියට ආවා ...

ලමයව වෙන රූම් එකකට අරන් යද්දි ඒ දිහා බලාගෙන හිටිය ජිමින් එතෙන්ට යන්න ඕන වුනා .. ඒත් ළමයට කොහොමද කියලා දැන ගන්නත් ඕන වුනා ...

" ඔයා ජිමින් එයාලත් එක්ක ඒ රූම් එකට යන්න ... මම ඩොක්ටර්ගෙ කැබින් එකට ගිහින් මොකද කියලා අහලා එන්නම් ...ම් ...

" හරි ..
ජිමින් ලමයව අරන් යන ටොලි එක පිටි පස්සෙන් ගියා.. ජන්කුක් සර්ජරි එක කරපු ඩොක්ටර්ගෙ කැබින් එකට ගියා..

Time pass......▪️▪️▪️

රූම් එකේ දොර ඇරෙන සද්දෙට තමයි ජිමින් බැලුවෙ කවුද එන්නෙ කියලා ...

" ජන්කුක් ... මොකද ඩොක්ටලා කිව්වෙ ...ආ...

" ඒච්චර කලබල වෙන්න එපා ලු ... ටික දවසකින් සිහිය එයිලු ... දවස් දෙකකින් විතර.. මොලයට පොඩි බලපෑමක් වෙලාලු .. ඒ නිසා සිහිය ආපුහාම චෙකප් එකක් කරලා තමයි අතුරු අබාද බලන්න වෙන්නෙ කිව්ව ...

" ඕ එහෙමද ... එහෙනම් ලොකු දෙයක්...

" ප්‍රශ්නෙ ඒක නෙමියි ජිමින්...

" එහෙනම් මොකක්ද..

" ඒ ලමයගෙ ඩැඩ්  නැති වෙලා දැන් ටිකකට කලින් ..

" ආ... මොකක්ද ජන්කුක් ...

" ඔව් කවුරුත් ඇවිත් නෑ තවම බොඩි එක බාර ගන්න වත් ...

" මොකද දැන් කරන්නෙ ජන්කුක් ...

" මම හොස්පිටල් එකෙන් එයාලගෙ අයිඩින්ටි කාඩ් එක අර ගත්තා බලන්න .. එයාලා මෙහෙ අය නෙවේ..

Paris Love Where stories live. Discover now