chapter 30

25 9 4
                                    

Paris love
Chapter 30

උදෙන්ම කටිටයට ඇහැරෙන්න වුනේ plans කරගත්ත විදිහට කටිටයම එකතු වෙලා ඒ කෑම්පින් ප්ලේසස් එකේ තිබුන කන්ද තරණය කරන්න යන්න තිබ්බ අදහස නිසා ..

" මෝචී... බේබි නැගිටින්නෙ නැද්ද ම්...

" වෙලාව කීයද කුක්...

" දැන් නම්  පාන්දර 5:30  කැමති නම් තව ටිකක් නිදා ගන්න මම අපි දෙන්නටම කොෆි දෙකක් අරන් එන්නම් ..

" හරි කුක් ..

ජන්කුක් එලියට එද්දි තව කට්ටිය එලියෙ ගිනිමැලය අලුත් කරන ගමන් හිටියෙ .. කටිටයටම ඒක වටේ ඉදගෙන කොෆි බොන ගමන් පොඩි පොඩි කතා වල ..

" ගුඩ් මොනින් කුක්කා ..

කුක්ව දැක්ක එරික් ඈත තියාම ගුඩ් මොනින් කියද්දි පොඩි මැප් එකක් අතේ තියාන හිටිය ජේ ඒක ඩිලන්ගෙ අතට දිලා ජන්කුක් ගාවට ආවා ..

" ගුඩ් මොනින් කුක් ..

" ගුඩ් මෝනින් ජේ

" කුක්කා ඊයේ වුන දේ නිසා ජිමින් තාම අවුලෙන්ද ?

" ආ .. අනියා ජේ එයා ටිකක් සෙන්සටිව් වැඩී උබලා දන්නවනෙ ඒක .. එයාගේ හිත ටිකක් රිදිලා .. ඒත් දැන් නම් හොදින් .. ඒච්චර හිතන්න එපා බං ..

" මගෙ හිතට හරි නෑ බං ..

" අවුල් ගන්න එපා ජේ මිනී කොහොමත් ටිකක් විතර පොඩි දේටත් දුක් වෙනවා වැඩී .. ඒච්චර හිතන්න එපා.. ආ.. මම තව ටිකකින් ජිමින් එක්ක එන්නම් එතකොට කතා කරන්න..මට විශ්වාසයි එයාට දැන් ඒක මතකවත් නෑ..

" හරි බං ... ඇතුළෙ තියේ කොෆි හදලා අරන් යන්න ..

" හරි ..

ජන්කුක් ජේගේ පිටට තට්ටුවක් දාලා කෑම වර්ග තියලා තියෙන වගේම  කෑම හදන කෑම්ප් එක ඇතුලට ගිහින් මග් දෙකකට කොෆි දෙකක් අර ගත්තා .. ඒකත් අරන් කුක් එයාලගෙ කුඩාරමට ආයේ ආවා ..

" ඕ මිනී ඔයා නැගිට්ටද.. මම කිව්වෙ තව ටිකක් නිදා ගන්න කියලා ..

" ඕන නෑ කුක් .. ලෑස්ති වෙන්න ඕන නේද .. ඔයා කොෆි ගෙනවාද...

" හම් ඕව්..ආ .

ජන්කුක් එයා අතේ තිබුන එක කෝපි කෝප්පයක් ජිමින්ට දුන්නා ..

Paris Love Dove le storie prendono vita. Scoprilo ora