Episode 22 🪁

835 209 50
                                    

Episode 22


ඇගට සීතල වතුර එකදිගට වැටුනට පස්සෙ දැනෙන්නේ උණුසුම් හැගීමක් නේද... ඊටපස්සෙ ගොඩක් වෙලා යනකන් අපේ ඇග ඒ විදිහටම උණුසුම් වෙලා තියනවා. ඒ වගේ වෙලාවකදි තවත් උණුසුම්මක් ම්ම්ම් ?!!!!!


එයාගෙ හුස්මක පහසට වුනත් ලෝබකම් කරන මට ඒ උණුසුම් සුසුම් එක්ක එන සුවද නිසා මගෙ හැගීම් දරාගන්න බැරුවයි හිටියේ.. මොනවා නැතත් ලියෝන්ටත් ආයෙ මාව ලෙසටම අවුස්සලා ගන්න පුළුවන් කුරිරු හැකියාවක් තිබ්බා.. එක අතකට ඒක නියමයි කියලත් හිතෙනවා.. ලැජ්ජාවෙන් ඉන්නවට වඩා මං ආසම මාව සිඩියුස් කරලා මගෙ හැගීම් ඉස්මතු කරලා ගන්නවට....


" කෝ ඉතින් බඩ්ඩ... ඔයා කොහොමත් බඩ්ඩ නෙහ් ආර්යන්... "


එයාගෙ සිරුර මතට සම්පූර්ණ බර නොදී එක දණහිසක් මෙට්ටෙට බර කරලා අත්දෙක එයාගෙ ඔලුවෙ දෙපැත්තෙන් මෙට්ටෙට තද කරලා උන්න මට ඇහැකුත් ගහන ගමන් කියද්දි මං කටකොන් හිනාවකින් ලියෝන් දිහා බලාගෙන හිටියා..


" මං බඩ්ඩක් වුනත් මොකද ඔයාගෙ විතරයි නම්... "


" වාහ්.. පොසෙසිව් බෝයිෆ්‍රෙන්ඩ් මැටීරියල් "


" යෙප්.. යෙප්.. වයි නොට්.. "


මං කොන්ඩෙන් තද කරලා අල්ලගෙන මගෙ මූණ එයාගෙ මූණ ගාවට ඇදලා ගන්න ගමන් එයා මුමුණද්දි මං ඒ සැරින්සැරේ විවර වෙලා වැහෙන ලා රෝස පළල් දෙතොල් පෙති දිහා බලාගෙන උන්නා.. මට ඒවා සිපගන්න තිබ්බ වුවමනාවට වඩා හදිස්සිය තිබ්බේ මගෙ මේ සුදු බෝලෙට..


එයාගෙ දෙතොල් පෙති විවර කරන් ඇස් අඩවන් කරන් මගෙ දිහා බලාගෙන ඉද්දි තවත් සිල් රකින්න බැරි මං ලියෝන්ගෙ සිනිදු දෙතොල් මගෙ සන්තකේට අරගෙන තදින් උරවන්න පටන්ගත්තා. සියුම් සිපගැනීම් අපි අතර නැති තරම්.. මං වගේම එයාටත් තිබ්බේ හැමදේ ගැනම හදිස්සියක් විතරයි.. මං එයාගෙ දෙතොල් උරවන වේගය අඩු කරොත් එයා මගෙ යටිතොල රිදෙන්න දත් වලින් ඇල්ලුවා.. හරිම ඇග්‍රිසැසිව් බොටම් කැරැක්ටර් එකක්.. මගෙ කයිට්ස්.. මගෙ සුදු බෝලේ..


 𝐵𝑒𝒸𝒶𝓊𝓈𝑒  𝗜 𝗟𝗢𝗩𝗘 𝗬𝗢𝗨 🪁 ✔️Where stories live. Discover now