Episode 28 🪁

720 202 73
                                    

Episode 28

මුම්බායි.. අන්තිමට අපි දෙන්නා මුම්බායි ආවා.. ප්‍රහාරයට ලක්වුන අසීරු රැයකට පස්සෙ මාත් හිටියේ හෙම්බත් වෙලා.. ඇයි අර බයික් එකේ පැය ගානක් වාඩි වෙලා ඇවිල්ලා.. ඒක නම් කොහොමත් අමතක වෙන්න බෑ... මට එපාම වුනා.. අන්තිමට මග් එකක් ගැන කියෙව්වා කියලා ගෙදර ආව ගමන් මූ මාව හපා කෑවා.. පිස්සු හුත්තෙක් සිරාවටම...


මං එයාගෙ ප්‍රතිචාරය මොන වගේද බලන්න තමයි අක්කාට ටී සෙට් එකක් ගත්දි මග් එකක් ගම්මු කිව්වේ.. ඒත් ඉතින් ඔච්චර කොටි හපුයියෙක් වෙයි කියලා කවුද හිතුවෙ.. මගෙ අතක ඒ දත් පාර බෝක්කුව වගේ වැදිලා තිබ්බා. හැබැයි ඉතින් ඒ වෙලාවට කොන්ඩෙන් ඇදලා තල්ලු කරාට දැන් නම් ආදරේ හිතෙනවා...


" සරුංගලේ... නිදිද අෆ්ෆා... "

" ම්ම් "


මං අන්තිමට ඩ්‍රයිවර්ත් වුනා.. මේකා පැසෙන්ජර් සීට් එකට වෙලා හොදට නිදි.. මට මේ ගමන නිදහසේ ගිහින් එන්න ඕන නිසා බාප්පට කියලා කියලා අර්ජුනයාව දාලා ආවා.. ඔය කිව්වට ෂුවර් නෑ.. බාප්පා මොකෙක්ව හරි එවන්නත් ඉඩ තියනවා ඔත්තු බලන්න කියලා.. ඒක නම් මහා එපාම කරපු වැඩක් හැබැයි..


ඒත් ඉතින් කාට කියන්නද.. එදා අයියා ලියෝන් ගැන නොකියා කිව්ව නිසා බාප්පා ඉන්නේ මං ගැන සැකෙන්.. අර්ජුනයාගෙ හොද කියන්නෙ බාප්පාට වැඩ කරා වුනත් ලියෝන් ඇනෙක්ස් එක ගත්තු කතාව.. මං එහෙ යන එන නවතින කතාව කියන්න ගිහින් නෑ.. කිව්වා නම් මට බනින්න දෙපාරක් හිතන්නෙත් නෑ.. ඒ නිසාමයි මං ගොඩක් පරිස්සම් වෙන්නේ එයාගෙ ඇනෙක්ස් එකට යද්දි....


ඒත් ආර්යන්ට ගෙදර කියලා දැනෙන තමයි ලියෝන් ඉන්න තැන.. බාප්පගෙ ගෙදරින් දහ ගුණයක් පොඩියට තිබ්බත් මට හෝමි ෆීලින්ග් එකක් එන්නේ එයා ඉන්න තැනදි විතරයි.. ඒක ආදරේ හැටි වෙන්න ඇති.. නැත්තං කොහොමද අවුරුදු ගානක් හිටපු ගෙදරට වඩා ලගදි ගත්ත පොඩි ඇනෙක්ස් එක ගැන එහෙම දෙයක් හිතෙන්නේ වත්..


" නිදාගන්න එපා මට කම්මැලියි.. එක්කෝ අහ් මගෙ අත පහුරුගානවාකෝ ජනනි ගැනවත් මතක් කරලා.. "

 𝐵𝑒𝒸𝒶𝓊𝓈𝑒  𝗜 𝗟𝗢𝗩𝗘 𝗬𝗢𝗨 🪁 ✔️Where stories live. Discover now